බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ බලශක්ති පෙරලිය

by Lankasara News
පෙබරවාරි 23, 2023
in පුවත්
modi
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ බලශක්ති ඉල්ලුම් ඉදිරියේදී ගෝලීය බලශක්ති ඉල්ලුමෙන් සියයට 11ක් දක්වා ඉහළ යනු ඇත බවත් ඒ සඳහා තම රට සූදානම් බවත් අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී පැවසීය.

පසුගියදා බැංගලෝර් හී පැවති 2023 ඉන්දීය බලශක්ති සතියේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී මේ බව සඳහනක් කළේය. එහිදී අග්‍රාමත්‍යවරයා සඳහන් කර සිටියේ ඉන්දියාව මේවන විට ගෝලීය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් පරිභෝජනය කිරන බවත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

බලශක්ති සමාගම්වලට ඉන්දියාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා බහුල වන්නේ ඉල්ලුම වැඩිවීමත් පුනර්ජනනිය බලශක්ති උත්පාදනය ඉන්දියාව යොමුවී ඇති නිසාවෙන්. එහිදී ජාත්‍යන්තර සහ දේශීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ඉතා වැදගත් වීමද විශේෂත්වයකි.

ඉන්දියාව එහි දැනට පවතින ජී 20 සභාපති ධුර කාලය තුළ කලාපයේ බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසාර භාවිතයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාව-මැලේසියාව-තායිලන්තය ඒකාබද්ධ කරගනිමින් ව්‍යාපාරික කවුන්සිලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවට වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉන්දියාවේ බලශක්ති ලේකම් ආලෝක් කුමාර් පැවසුවේ බලශක්ති සුරක්ෂිතතාව සහ විවිධාංගීකරණය වූ සැපයුම් දාමවල අවශ්‍යතාවයට සාමාජික රටවල් ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවයි.

2023 වසර සඳහා වන ඉන්දීය අයවැයෙන් ද, 2070 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ රජයේ අරමුණට අනුකූලව පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන් සඳහා ප්‍රමුඛතා ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස ඉන්දීය රුපියල් කෝටි තිස්පන් දහසක් වෙන් කරන ලදී.

හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ අපනයනය සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ඉන්දියාව ද අපේක්ෂා කරයි. ජාතික හරිත හයිඩ්‍රජන් මෙහෙයුම යටතේ, 2030 වන විට වාර්ෂිකව හරිත හයිඩ්‍රජන් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් හරිත හයිඩ්‍රජන් සඳහාද ඉන්දී්‍ය රුපියල් කෝටි දහ නව දහස් හාරසීය හතලිස් හතක් වෙන් කර ඇත.

ගල් අඟුරු මත දැඩි ලෙස විශ්වාසය තැබූ රටක සිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයේ විභව ප්‍රමුඛයා බවට පත්වීමේ දී ඉන්දියාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. ඒ අනුව ඉන්දියාව මේවන විටත් කළාපය තුල ආදර්ශමත් ගමණක් පැමිණ ඇති අතර එය කළාපයේ සෙසු රටවල් වලටද කදිම මග පෙන්වීමකි.

Share69Tweet43
Previous Post

චීන දේශසිමා මායිමට නුදුරින් ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්…

Next Post

යාපනය සංගීත ප්‍රසංගයට ලේසර් කිරණ සහ විෂ දුම් ප්‍රහාරයක්… විශාල පිරිසකට අක්ෂි ආබාධ….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.