බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ දොරකඩ චීනය හදන සුපරි වේල්ල

by Lankasara News
අගෝස්තු 15, 2023 - Updated on අගෝස්තු 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ටිබෙටය සහ ඉන්දියාට මායිම්ව ගලා බසින් බ්‍රහමපුත්‍ර ගංගාව හරහා චීනය විසින් සුපිරි වේලක් හෙවත් මහා පරිමානයේ වෙල්ලක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවට වර්තාවේ.

ඒ අනුව චීනය විසින් තමන්ට අයත් බවට පවසන ටිබෙටය ඔස්සේ මෙම වෙල්ල ඉදිකිරීඹ සිදුකරනු ඇති බවටද අදාල වර්තාවන් පෙන්වා දෙයි.

චීනය විසින් ඉදිකිරීමට අපෙක්ෂා කරන මෙම මහා පරිමානයේ වේල්ල සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තාවන් නිරන්තරයෙන් එරට මාධ්‍ය වල පළවන බවටද වාර්තවේ. කෙසේ වෙතත් චීන රජය විසින් කිසිඳු අවස්තාවකදී එම වේල්ලේ සහ අදාල සමස්ථ ව්‍යාපෘතියේ පරිමාය සහ එය ඉදිවන සත්‍ය ස්ථානය සම්බන්ධයෙන් හෙලිදරව් කර නොමැති වීමටද විශේෂත්වයකි.

අදාල වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් ගිගාවොට් 60ක ජනනයක් සිදුකිරීමටද නියමිත අතර එය ඉන්දියාවට ආසන්න දැඩි ආරක්ෂකාවක් පවතින දේශසීමාව ආසන්නයේ ඉදිකිරීමට කටයුතු කර ඇති බවට වාර්තාව්. ඒ අනුව එය මීට පෙර චීනය ඉදි කළ මහා පිරිමාන වේල්ලක් වන ත්‍රී ගොජස් ඩෑම් වේලලට සමාන වනු ඇති බවට සඳහන් වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

චීනය විසින් පසුගිය කාලය පුරාවටම විශාල පරිමානයේ වේලවල් ඉදිකරමින් ජල විදුලිය ජනනය කිරීමට පියවර ගෙන තිබූ අතර එමගින් එරට බලශක්ති අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදාගෙන සපුරා ගැනීමේ ප්‍රබල පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

කෙසේ වෙතත් මෙම වෙල්ලවල් ඉදිකිරීමේදී ඇති වන පාරිසරික බලපෑම් සම්බන්දයෙන් චීනය නිසි අවදානයක් යොමුකර නොමැති බවටද පෙනීයයි.

ඒ අනුව මෙම බ්‍රහමපුත්‍ර ගංගාවේ ඉදිකරන වේල්ල මගින්ද දැඩි පාරිසරික මෙන්ම සමාජීය බලපෑමක්ද එල්ලවීමේ හැකියාවක් පවතී. එනම් චීනය, ඉන්දියාව සහ බංගලාදේශයේ කොටි 13ක පමණ ජනතාවකට මෙම ගංගාව අතිශය වැදගත් අංගයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ අදාල වේල්ල ඉදි කිරීම මගින් දැඩි සමාජීය ගැටලු නිර්මාණය වීමටද ඉඩ පවතී.

Share69Tweet43
Previous Post

විදේශ පුහුණුව අවසන් කර ආපු විශේෂඥ වෛද්‍යවරුන් 263න් 120ක් නොකියාම ආපහු ගිහින් !

Next Post

A-9 මාර්ගයේ බිහිසුණු රිය අනතුරක්… 03ක් මරුට…05කට බරපතලයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.