බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර දෑස් අන්ධ කරවන දරුණු දිලීරයක් පැතිරෙයි!

by Lanka Sara Editor
මැයි 16, 2021
in පුවත්
covid-black-fungus
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කොවිඩ් ආසාදිත වූ රෝගීන් අතර දරුණු ප්‍රතිඵල ඇති කරවන දුර්ලභ ඝනයේ දිලීර ආසාදන රෝගයක් පැතිරෙමින් පවතින බවට නැෂනල් ජියෝග්‍රැපික් වෙබ් අඩවිය වාර්තා කරයි.

නාසයේ මුලින් ආසාදනය වී පසුව ඇස් සහ මොළය කරා ගමන් කරවිය හැකි මෙම දිලීර රෝගය නිසා ඇස් අන්ධ වීම, මොළයට දරුණු හානි සිදුවීම වැනි තත්ත්වයක් දක්වා දුරදිග යන බවත් මේ වනවිටත් එවැනි සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත් මෙම වෙබ් අඩවිය පවසයි.
මේ වනවිට ඉන්දියාවේ සිදු කෙරී ඇති පර්යේෂණවලට අනුව මෙසේ පැතිරෙන දිලීර රෝගය වන්නේ මියුකොමයිකෝසිස් (mucormycosis ) නම් දිලීර ආසාදනයයි.

දිල්ලිය ආසන්න නගරයක් වන ගාෂියාබාද් හි 48 හැවිරිදි කාන්තාවකගේ මෙන්ම පුනේ හි රෝගීන් දෙදෙනකුගේ දෑස් මෙම දිලීර ආසාදන වීමෙන් අන්ධ වී ඇති අතර තවදුරටත් එය මොළය කරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ දෑස් ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරිමට කටයුතු කර ඇත.

මෙම දිලීරය ආසාදනය වූ කොවිඩ් ආසාදිත රෝගීන් ගණනාවක්ම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව වෛද්‍යවරු පවසති. ඔවුන් මෙම රෝගය ව්‍යාප්තියට හේතුව ලෙසින් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා අධික ලෙස ස්ටිරොයිඩ කාණ්ඩයේ ඖෂධ ලබා දීම බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ශ්වසන පහසුව වෙනුවෙන් ඩෙක්සාමෙතසොන් නැමති ස්ටීරොයිඩය ලබා දෙන අතර ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධ වැඩි වශයෙන් ලබා ගැනීම හේතුවෙන් ප්‍රතිශක්තිය දුර්වල වන බවත් රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාමට හේතුවන බවත් පැවසෙන අතර මෙම සාධක දෙක මෙම දිලීරය වර්ධනය වීම සඳහා පසුබිමක් නිර්මාණය කරන බවට ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ විශ්වාස කරති.

කෙසේ වුවද ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ එරට සිටින කොවිඩ් ආසාදිතයන්ට සාපේක්ෂව මෙම දිලීරය පැතිරී ඇත්තේ ඉතා සුළු රෝගීන් ප්‍රමාණයකට පමණක් බවයි. කෙසේ වුවද එය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනිම සඳහා ඔක්සිජන් සැපයුම් උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ දැඩි විෂබීජ හරණයකට ලක් කළ යුතු බවට ඔවුහු අවධාරණය කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔක්සිජන් ඇතත් දෙන්න පහසුකම් හදලා නෑ… නුවර රෝගීන් 35ක් මරණය සමග පොරයක..

Next Post

ටවුටේ කුණාටුව ගාල්ලට කළ විපත…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.