බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 100 බලාපොරොත්තුව

by Lankasara News
අප්‍රේල් 25, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Cloud computing and network security concept, 3d rendering,conceptual image.

Cloud computing and network security concept, 3d rendering,conceptual image.

Share on FacebookShare on Twitter

ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත්‍රය 2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවන ආදායමක් බලාපොරොත්තු වන බව තොරතුරු හා විකාශන, යෞවන කටයුතු හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය අනුරාග් තාකූර් පසුගියදා පැවසුවේය.

“ඉහළම දක්ෂතා සහිත තාක්ෂණික වෘත්තීකයින් සමඟ ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය දීප්තිමත් සහ බහුල අවස්ථාවන් සමඟ වර්ධන වෙනවා… ” අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රීපෙරම්බුදුර් තරුණ සංවර්ධන රාජව් ගාන්ධි ජාතික අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් අමතමිනි.

මෘදුකාංග ක්ෂේත්‍රයේ නැඟී සිටීමත් සමඟින් තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා රැසක් ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. 2022 මූල්‍ය වර්ෂයේදී රටේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ නව රැකියා අවස්ථා ලක්ෂ 4.45ක් බිහි වූ බවත් තාක්ෂණික අංශය තුළ සම්පූර්ණ රැකියා සංඛ්‍යාව ලක්ෂ 50ට ආසන්න වූ බවත් ඔහු සඳහන් කළේය.

“ක්ලවුඩ් කම්පියුටින්ග්, ඩේටා ඇනලිටික්ස්, ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් (කෘතිම බුද්ධිය) හා සයිබර් ආරක්ෂාව වැනි තාක්ෂණික භාවිතයේ සැලකිය යුතු වැඩිවීමක් ඉන්දියාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මේ උසස් තාක්ෂණයන් ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වන ආකාරයට පරිවර්තනය වේවි..” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවීම වළක්වා ගන්න නැව් සමාගමෙන් අල්ලස් ගත් අයෙකුගේ තොරතුරු අධිකරණ ඇමති හෙළි කරයි!

Next Post

ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස්ගේ DNA පරීක්‍ෂණයට අධිකරණ නියෝග!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.