කීර්ති ප්‍රනාන්දු –
ඉදිරි පැය 06ක කාලය තුළ අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
ඒ අනුව මිනුවන්ගොඩ, ජා ඇල, මිල්ලනය, කළුතර, හොරණ. ඉංගිරිය සහ මතුගම වැනි ගංගාධාර ප්‍රදේශවල මෙසේ සුළු ගංවතුර තත්වයන් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.