සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම තම සේවකයින් 395කට පර්චස් 20 බිම් කොටස් පර්චසයක් රුපියල් 1000 බැගින් දීලා… විගණනය හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්  සභාව විසින් කොමිෂන් සභාවේ වගන්තියට  පටහැනිව   එහි  නිලධාරියෙකුට  පර්චස්  එකක් රුපියල් දහසක වටිනාකමට පර්චස් 20 බැගින්  නිලධාරින් 395 දෙනෙකු සඳහා ඉඩම් අක්කර 49 ක් පර්චස් 35.64ක් ලබා දි ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තවක් මගින් අනාවරණය වි ඇත.

2009 වර්ෂයේ සිට  2024 වර්ෂය  දක්වා කාලය තුළ දි කොමිෂන් සභාවේ නිලධාරින්ට පර්චස්  එකක් රුපියල් දහසක මුදලකට මෙම ඉඩම  ලබාදි ඇත. එමෙන්ම ඉඩම් ලබාදීමේ  අරමුණින්  කොමිෂන් සභාවේ සේවකයින් 120 දෙනෙකුගෙන්  රුපියල් දසදහස බැගින්  රුපියල් දොළොස් ලක්ෂයක ( 1,200,000) ක් වටිනා අත්තිකාරම් මුදලක් ලබාගෙන තිබු බවද  විගණනය මගින්  අනාවරණය කොට ඇත.

1972 අංක 01 දරණ  ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 44 ( ඕ) වගන්තියට පටහැනිව  කොමිෂන් සභාව විසින් සේවයේ යොදවාගෙන  සිටින තැනැත්තන් සඳහා  අර්ථසාධක අරමුදලක් පිහිටුවීම සහ  සුභසාධන හා විනෝද ක්‍රීඩා පහසුකම් සඳහා  නිවාස නේවාසිකාගාර හා වෙනත් ඉඩකඩ සැපයිම සිදු කළ යුතුව ඇත යන්න පදනම්ව  කොමිෂන් සභාවේ වසර පහක් අඛණ්ඩ සේවයක් හිමි සේවකයෙකුට   මෙම ඉඩම් ලබා දි තිබුණි.

අකොමිෂන් සභාව විසින් 1982 -1984 කාල වකවානුවලදි ද  සේවක පදනම මත  ඉඩම් කොටස්  ලබාදිම සිදුකර  ඇති බවත්  එම කාලවකවානුවේ දී  ප්‍රදේශයෙන් ප්‍රදේශයට  ඉඩම් කොටස්  ලබාදීම පර්චස් 10 හෝ පර්චස් 20 බැගින් ලබාදී ඇති බව කොමිෂන් සභාවේ ලේඛණවල සඳහන්ව පවතින බව  කොමිෂන් සභාව විසින්  විගණනයට සදහන් කොට ඇත.

කොමිෂන් සභාව විසින් ගනු ලැබු  ප්‍රතිපත්තිමය තින්දු තිරණ ප්‍රකාරව  යමින් කොමිෂමේ සේවකයින්ට  ඉඩම් කොටස් ලබාදි ඇති බවද කොමිෂන් සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් 2024 වර්ෂයට අදළව  නිකුත්කොට ඇති  විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Share69Tweet43
Previous Post

ගම්වැසියන් පේසාලේ සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට පස් සාම්පල් පරීක්ෂාව සඳහා ගිය නිලධාරීන් කණ්ඩායම පළවා හැරලා…

Next Post

ජුලම්පිටිය අමරේ ගේ මරණිය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි… ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිශ්ප්‍රභ වෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.