සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉකුත් වසරේ සෑම පැය 03කට වරක් දරුවෙක් අපරාධයකට ලක් වෙලා… පැය 05කට වරක් දරුවෙක් දූෂණය  වෙලා…

ළමයින්ට එරෙහි අපරාධ විසඳීම ඉතාම දුර්වලයි… විගණනය කියයි…

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Raped
Share on FacebookShare on Twitter
  • දරුවන්ට එරෙහි අපරාධ 3183ක්.  ළමා දූෂණ 1780ක්…අපරාධ 59%ක විමර්ශන නිමා කර නෑ…

ලලිත් චාමින්ද –

ඉකුත් වර්ෂය තුළ  (2021)   දළ වශයෙන් සෑම පැය තුනකට වරක්ම දරුවෙක් බල අපරාධයකට ලක් වී ඇතැයි හෙළි වී තිබේ.

2021 වසට අදාලව බල අපරාධ සිද්ධින් 3183ක් වාර්තා වි ඇති අතර  ඉන් සිද්ධින්  1876කට අදාලව  විමර්ශන කටයුතු අවසන්ව නොතිබු බව ජාතික විගණන කාර්යාලය  පවසයි. 

ප්‍රතිශතයක් වශයෙන් ගත්විට විමර්ශන කටයුතු අවසන්ව නොමැතිව ඇති සිද්ධින් සියයට 59ක් බැව් විගණන වාර්තාවේ සදහන් වේ.

ළමුන්ට එරෙහිව වාර්තා වි ඇති  අපරාධ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ  දුෂණවන අතර  එම සංඛ්‍යාව  1780කි.  මින් විමර්ශන කටයුතු අවසන්කොට තිබුණේ සියයට 44කි. 

අපහරණය සම්බන්දයෙන්  සිද්ධින් 611ක් වාර්තා වි ඇති අතර  විසඳීමේ ප්‍රතිශතය සියයට 30කි. බරපතල ලිංගික අපයෝජනය සම්බන්දයෙන් සිද්ධින්  580ක් වාර්තා වි තිබු අතර විසඳීමේ ප්‍රතිශතය සියයට  43කි. අපරාධ  විසඳීමේ ප්‍රතිශතය  ඉතා අඩු  මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ළමුන්ට එරෙහිව  අපරාධ විසඳීමේ ප්‍රතිශතය  මිට වඩා ඉහල අගයක් ගතයුතු බව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට ප්‍රකාශකොට ඇත. ළමුන්ට එරෙහිව අපරාධ විසඳීම සදහා කඩිනම් ක්‍රියාමාර්ගගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව  මෙකී විගණන වාර්තා නිකුත්කොට තිබුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වට්ස්ඇප් බිඳ වැටේ…

Next Post

බිඳ වැටුණු වට්ස්ඇප් යළි ක්‍රියාත්මකයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.