සිකුරාදා (02) හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්රිකට ක්රීඩාංගනයේ දී සංචාරක ඇෆ්ගනිස්තාන කණඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා තේරීම් කමිටුව විසින් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
වාර්තාවන ආකාරයට ශ්රී ලංකා සංචිතය මෙසේය.
- දිමුත් කරුණාරත්න
- පැතුම් නිශ්ශංක
- කුසල් මෙන්ඩිස් (Wk)
- ඇන්ජලෝ මැතිව්ස්
- චරිත් අසලංක
- සධීර සමරවික්රම (Wk)
- ධනජය ද සිල්වා
- දසුන් ශානක (සී)
- චාමික කරුණාරත්න
- දුෂාන් හේමන්ත
- මහීෂ් තීක්ෂණ
- වනිඳු හසරංග
- ලහිරු කුමාර
- දුෂ්මන්ත චමීර
- මතීෂ පතිරණ
- කසුන් රාජිත