අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් වැසියන්ටත් කෑම බීම හිඟවෙයි !

by Lanka Sara Editor
ඔක්තෝබර් 30, 2022 - Updated on නොවැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්තානයේ ජීවන තත්ත්වය ජනතාවට දරා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.

එම සංවිධානය පෙන්වාදෙන අන්දමට ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය දරාගැනීමට නොහැකි තරම් වූ අපහසු සහ කටුක තත්ත්වයකට පත්ව ඇති අතර එරට බහුතරයක් ජනතාව දැඩි දරිද්‍රතාවයකින් පෙළෙයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන් අදහස් දක්වමින් කියා ඇත්තේ ඇෆ්ගනිස්තානය තුල දැඩි ආහාර හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය සහ මානූෂීය ආධාර අවශ්‍ය බවත්ය.

‟ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් සාගතයෙන් පෙලෙනවා. ඒ ජනතාවට වහාම ජාත්‍යන්තර මානුෂීය සහයක් අවශ්‍යකර තිබෙනවා” යනුවෙන් ලෝක ආහාර වැඩසටහන සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඉකුත් වසරේදී ඇෆ්ගනිස්ථායේ පාලන බලය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීමත් සමඟ එරට ආර්ථික තත්ත්වය සීඝ්‍රයෙන් පහත වැටිනි. ඊට මුලිකම හේතුව වූයේ ඇෆ්ගනිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රතිශතයක් විදේශ ආධාර වලන් සමන්විත වීමයි.‍
එ් අනුව ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යාමත් සමඟ මෙම ආධාර ගලා ඒම සීමා වූ අතරම එරට විදේශ වත්කම්ද තහනමකට ලක්විය. පසුව එරට ඇතිවූ ස්භාවික විපත් මෙන්ම සමාජ ආර්ථික පෙරලියත් සමඟ දැඩි අවනිෂ්චිත තත්ත්වයක් නිර්මාණය විය.

මෙම තත්ත්වය අදවන විට දරුණු වී ඇති අතර එය දැඩි මානුෂීය අභියෝගයක් දක්වා වර්ධනය වී තිබීමද ගැටලුකාරී වි තිබේ.

Share69Tweet43
Previous Post

අඳේට කුඹුරු කළ පොලොන්නරුව සිවිල් ආරක්ෂකයන්ගෙන් බලකා මූලස්ථානය  ටොන් 13ක අතිරේක ගැහිල්ලක් !

Next Post

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 10 -20 අතර මිලකින් අඩුවෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.