fbpx
සෙනසුරාදා, දෙසැම්බර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි නසාගත් බව මූලික විමර්ශනවල දී හෙළි වෙයි….

editor by editor
ඔක්තෝබර් 22, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ  (21)  උදෑසන  තමන් නවාතැන් ගෙන සිටි නිවස තුළ දි සොයා ගත් ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව විමර්ශන ආරංචි  මාර්ග පවසයි.

ඔහු සිය නිවස තුළ මිය ගොස් සිට ඇත්තේ දොරගුළු ලාගෙන බවත්, ඔහු ගේ හුරු අතේ රාජකාරි ගිනි අවිය පැවති බවත් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද පැවසුවේ මෙය සිය දිවි නසා ගැනීමක් බව මූලික විමර්ශනවල දී හෙළිදරව් වූ බවය.

RelatedPosts

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

මෙසේ මිය ගොස් ඇති  ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා (42)  දෙදරු පියෙකි.

ඔහු මින් පෙර බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙනුත්, කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙනුත් කටයුතු කර තිබේ.

2021 වසරේ නොවැම්බර් 21 වනදා ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයට එක්වූ ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශාල සේවයක් ඉටුකළ නිලධාරියෙක් බව වාර්තා වේ.

Tags: නවතම
Share70Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අහුංගල්ලේ ඊයේ රෑ වෙඩි තැබීමෙන් තුවාල ලද සිවුමස් ළදරුවා ඇතුළු අඹු සැමි යුවලගේ තත්ත්වය බරපතල නෑ… පොලිසිය කියයි…

Next Post

පහර දුන් බව කියා ඩයනා පොලිසිය යයි… සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාරත් ඉන් පසු පොලිසි යති!

RelatedPosts

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…
පුවත්

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…
පුවත්

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

දෙසැම්බර් 2, 2023
Jerom
පුවත්

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

දෙසැම්බර් 2, 2023
Next Post
සුජිත් පෙ‍රේරා මන්ත්‍රීවරයාගේ කලිසම ගලවන්න ගොස් ඩයනා රාජ්‍ය ඇමතිවරිය හිංසනයට ලක් වූ හැටි… ( වීඩියෝ සහිතයි)

පහර දුන් බව කියා ඩයනා පොලිසිය යයි... සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාරත් ඉන් පසු පොලිසි යති!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    373 shares
    Share 149 Tweet 93
  • මන්ත්‍රි රොෂාන් රණසිංහට දාපු නඩුව සම්පූර්ණයෙන්ම වැරදි නඩුවක්… කතානායක කියයි.!

    613 shares
    Share 245 Tweet 153
  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    1084 shares
    Share 434 Tweet 271
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    173 shares
    Share 69 Tweet 43
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    438 shares
    Share 175 Tweet 110
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    288 shares
    Share 115 Tweet 72

නවතම ලිපි

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

by editor
දෙසැම්බර් 2, 2023
0

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

by editor
දෙසැම්බර් 2, 2023
0

Jerom

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

by editor
දෙසැම්බර් 2, 2023
0

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

by editor
දෙසැම්බර් 1, 2023
0

Shammi

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

නවතම ලිපි

අපායට ලඟ ජෙරොම් “දිවැසිවරයා”ගේ පැටිකිරිය !

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්ද බස් රථ අනතුර සිදුකළ රියදුරු රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 1, 2023
0

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

මන්නා ප්‍රහාර එල්ල කරමින් කළුතර භීතියට පත්කල පූස්කොටා  සහ ගෝලයා අත්අඩංගුවට!

by editor
දෙසැම්බර් 1, 2023
0

Jerom

ජෙරොම් දේවගැතිගෙන් CID ය පැය 08ක් ප්‍රශ්න කරයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

හපුතලේ දී දුම්රිය මගට පස් කන්දක් කඩා වැටෙයි…

by editor
දෙසැම්බර් 1, 2023
0

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාග කල් යයි…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
0

ජනවාරියෙන් පසු ඉන්ධන ගන්න  වැඩපිළිවෙළක්  තවමත් නෑ… ආණ්ඩුව වටේ යයි!  

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

by editor
නොවැම්බර් 30, 2023
0

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

විශිෂ්ටම හෝටල් සේවා  සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම් ලබයි!

by editor
නොවැම්බර් 30, 2023
0

pension

විශ්‍රාම දීමනා ජිවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ දමන්න සූත්‍රයක්! පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශයක්!

by editor
නොවැම්බර් 30, 2023
0

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ  කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල

by editor
නොවැම්බර් 30, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි  සැලැස්මත් කියයි…

වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…

දෙසැම්බර් 2, 2023
ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

දෙසැම්බර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • වැඩබලන දේශබන්දු දළදා වැඳගනී… කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන ඉදිරි සැලැස්මත් කියයි…
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…
  • එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.