අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන මධ්‍යස්ථාන 77 මෙන්න- විහාරමහදේවී උද්‍යානයේ 24 පැයම විවෘතයි

by Lanka Sara Editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට අද සිට ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථාන 77ක් අතුරින් විහාරමහා දේවි උද්‍යානයේ ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24ම ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා යුධ හමුදාව පවසයි. ඊට අමතර ව යුධ හමුදාව නාරාහේන්පිට යුධ හමුදා රෝහල, බොරලැස්ගමුව කොතලාවල ආරක්ෂක රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, ශ්‍රි ජයවර්ධනපුර දියත උද්‍යානය යන ස්ථානවල ක්‍රියාත්මක කෙරෙන අතර ඒවා පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතය.

මීට අමතර ව ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ කොළඹ මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කරන එන්නත්කරණ මධ්‍යස්ථාන බී.එම්.අයි.සී.එච්, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය, ග්‍රෑන්ඩ්පාස් සුගතදාස ක්‍රීඩාංගණය යන ස්ථානවල ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව මොරටුව දිස්ත්‍රික් රෝහල, අතුරුගිරිය දිස්ත්‍රික් රෝහල, නවගමුව දිස්ත්‍රික් රෝහල, පිළියන්දල දිස්ත්‍රික් රෝහල, කහතුඩුව දිස්ත්‍රික් රෝහල වෑතර, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, හෝමාගම මූලික රෝහල, කොස්ගම දිස්ත්‍රික් රෝහල, තලංගම මූලික රෝහල, පාදුක්ක දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල ද ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථාන පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මකය.

සෙසු මධ්‍යස්ථාන මෙන්න.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවේ සිට ගිය ගුවන් යානයක් චීනයට ඩෙල්ටා ගෙන ගිහින්?

Next Post

එන්නත් නොකළ අය හොයන ජනාධිපති ලේකම්ගෙ චක්‍රලේඛ ප්‍රායෝගික නෑ… ග්‍රාම නිලධාරීහු කියති

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.