බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇසට කඳුලක් එක් කළ… බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත පැටවුන්ගේ ක්‍රීඩා උළෙල…

by editor
අගෝස්තු 31, 2023 - Updated on සැප්තැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අප විශ්වාස කරන පරිදි ඒ දවස ලෝකයේ ලස්සනම දවසකි.  එදා මල් පිපුනේය. ඒ හාමදාම උත්කර්ෂයට නන්වන මල් නොවේ.  මල් යායක් විචිත්‍රවත් කරන නැතක් මල් උත්කර්ෂයට නැන්වීමට පසුබිම් හදන   මල් ගොමුව පිපුනේ එදාය. පසුගිය  අඟහරුවාදා (29) ය. ඒ විවිත්‍රවත් මල් යාය විකසිත වුනේ සුගතදාස ක්‍රීඩාංගනයේ දීය.

දෙවැනිකොට සලකන දරු පැටවුන්ට වටිනාකමක් දෙන්න කැපවුන රටක් වටිනා මිනිස්සු..

බස්නාහිර පළාත් විශේස අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ ක්‍රීඩා උළෙලේ අවසන් උත්කර්ෂවත් උළෙල එදාය. ශිෂ්ඨ සම්පන්න සමාජ  විසින් දෙවැනි කොට සලකනු නොලබන, අපේ දරු සම්පතේ වෙනස් වූ හැඩයක් රූපණය කරන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ගේ පිරුණු හිනාවෙන්, අව්‍යාජ සතුටින් සුගතදාස ක්‍රීඩාංගනය ඉතිරී යමින් තිබිණි.

බස්නාහිර පළාත තුළ විශේෂ පාසල් සහ විශේෂ ළමා සංවර්ධන ඒකක තුළ සංවර්ධනය වන විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් ද්වී වාර්ෂිකව මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේය.

ජයග්‍රහණයේ උත්කර්ෂය…

ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (29) පස්වරු 02ට ආරම්භ වූයේ  බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ  සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන හා නොවිධිමත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා ප්‍රධාන කොමසාරිස් ( ගුරු අධ්‍යාපන) ගේ  ප්‍රධානත්වයෙනි.

බස්නාහිර පළාතේ විශේෂ පාසල් 13, විශේෂ අධ්‍යාපන ළමා සංවර්ධන ඒකක 165 සහ අන්තර්කරණය වූ සිසුන් ඇතුළු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් 1000ට අධික ප්‍රමාණයක් එම ක්‍රීඩා උළෙල නියෝජනය කළහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තරග ඉසව් 400ට ආසන්න ප්‍රමාණයක්  මෙම ක්‍රීඩා උත්සවය තුළ පැවැත්විනි.

විශේෂ පාසල්හි ශූරතාව පිළියන්දල අධ්‍යාපන කලාපයත්, අනුශූරතාවය මීගමුව අධ්‍යාපන කලාපයත් දිනා ගත්තේය.

පාසල් ශූරතාව කැලණිය අධ්‍යාපන කලාපයත් අනුශූරතාවය හෝමාගම අධ්‍යාපන කලාපයත් දිනා ගනු ලැබුවේ.

එහෙත් ඒ ක්‍රීඩා ඉසව්ව ඉක්මවා ගිය ගැඹුරු මනෝ සමාජීය පරිවර්තනයක් මෙවැනි අවස්ථා  හරහා නිර්මාණය වන බව ලියා  තැබිය යුතුය. ඒ පරිවර්තනය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සෑම දරු පැටියෙක්ම සමාජය තුළ රක්ෂා කරන, පිළිගැනීමක් ලැබෙන , නොවෙනස් සැලකීමක් ලැබෙන චින්තන පරිවර්තනයකට රැගෙන යන්නේය.

මෙවැනි ඉසව් රටේ සමස්ථ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරු ප්‍රජාවම ජය කනුව කරා රැගෙන යන බව අප විශ්වාස කරන්නේ එබැවිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චිරාගත සම්ප්‍රදායානුකූලව ඇසළ පෙරහර සංදේශය ජනපතිට…

Next Post

ආයෝජකයින්ට ඇඳගෙන රටම වනසන චීන අපරාධ මාෆියාව!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.