බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්ල – කොළඹ දුම්රිය  ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා… වැඩි මිලට විදේශිකයින්ට ටිකට් විකිණීමේ ජාවාරමක් ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සීඅයිඩි යට පැමිණිලි කරයි!

by editor
ජනවාරි 15, 2025
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මේ වනවිට ලංකාවේ අති විශේෂ විදේස් සංචාරක ආකාර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීමේ අතාර්කක ස්වරූපය පසුපස ජවාරමක් තිබෙන බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000 ට අළෙවි කළ අවස්ථා වාර්තා වී ඇති බවය. ලැබී ඇති තොරතුරු අනුව කොළඹ කොටුව – මහනුවර, කොළඹ කොටුව – ඇල්ල දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි වන ආකාරය නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) හනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවානාගාරයේ දී  පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙය අහම්බයක් නොවන බවත් මසකට කලින් දුම්රිය ඊ ටිකට්පත් මුදා හරින සෑම අවස්ථාවකම තත්පර ගණනක් තුළ එම ටිකට්පත් සියල්ල අලෙවි වන ආකාරය නිරීක්ෂණය වන බවත්ය. ඇමතිවරයා පවසන්නේ මෙය පරිගණක සම්බන්ධව විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන ආකාරය සම්බන්ධව සැක කරන බවය. ඇමතිවරයා පවසන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ ප්‍රබල අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවය.

පොලිසිය පවසන්නේ  විමර්ශනයක් පවත්වා ගැනීම සඳහා වැඩි මිලට ටිකට් පත් මිලදී ගත් පුද්ගලයෙක් මෙවැනි වංචාවක් අවස්ථාවක දී අධිකරණ ක්‍රියාවලියකට සම්බන්ධ විය යුතු බවය. එහෙත් වංචාව සම්බන්ධව චෝදනා කරන කිසිවෙක් නෛතික විමර්ශනයක් සඳහා ඉදිරිපත්වීම මගහැරීම බරපතල ගැටලුවක් බව පොලිසිය පෙන්වා දෙන්නේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ සමාගම්වලින් වැටුප් අරන් ජාතික අපරාධයක් කරන මාධ්‍යකරුවන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සී.අයි.ඩි. යට පැමිණිල්ලක්!

Next Post

දවුලගලදී පාසල් දැරිය පැහැරගත් පුද්ගලයා 27 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.