fbpx
අඟහරුවාදා, ජූනි 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

by Lankasara News
අගෝස්තු 13, 2022
in පුවත්
445 4
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් අලුත් වැඩියාවක් සඳහා ඉන්දීය වාරයකට නැංගුරම්ලා තිබේ.

ඒ අනුව යූ.එස්.එන්.එස්. චාල්ස් ඩෲ නෞකාව පසුගියදා චෙන්නායි හී කට්ටුපල්ලි වාරය වෙත සේන්දු වූ අතර එහිදී දින 11ක කාලයක් පුරාවට නැංගුරම්ලා තිබීමට නියමිතය.

මේ සම්බන්ධයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යශය පවසා සිටියේ, ‟ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාව මෙයයි. ඇත්තටම මෙය එක්සත් ජනපද සහ ඉන්දියා ද්වීපාර්ශවීය සම්බන්ධතා නව මානයකට ගෙනියන්න සමත්ව තිබේ.” යනුවෙනි.

ඒ අනුව මේවන විට ඉන්දියාව විසින් සිය මුහුදු කළාප ආසන්නයේ යාත්‍රා කරනු ලබන එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවන්ට අවශ්‍ය අලුත් වැඩියා සිදුකිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී එකඟතාවයක් ඇතිකරගත් අතර එය දෙරටේ සම්බන්ධතා නවම මානයකට යොමු කිරීමට සමත්විය.

මේවන විට කළාපිය ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාව විශේෂ සාමූහකි වැඩපිළිවෙලක් දියත්කරමින් සිටියි. එහිදී කාළපයට එල්ලවිය හැකි බාහිර බලවේල වට සාර්ථකව මුහුණ දීමට මෙම සම්බන්ධතා ඉතා වැදගත් වනු ඇත.

ඉන්දියාව සතුව අද වන විට ප්‍රධාන මට්ටමේ නැව අලුත් වැඩියා කළ හැකි වාරායන් 6ක් ඇති අතර එමගින් වාර්ෂිව ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායම් උපයයි. එහිදී දේශීය අව්‍යශතාවන්ට මෙන්ම වෙන් ඕනෑම ඉල්ලීමකට සරිලන ආකාරයේ නෞකා නිර්මාණය කිරීමට ඉන්දියාවට හැකියාව පවතී.

RelatedPosts

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

ඒ අනුව පසුගිය කාලයේදී ඉන්දීය නාවික හමුදාව විසින් ලොව නීනතම තාක්ෂණයෙන් සමන්විත රේඩාර් පද්ධතිවලට හසු නොවී යාත්‍රා කිරීමට හැකි යුධ නෞකාවන්ද නිර්මාණය කිරීමට සමත්විය.

Share71Tweet45
Previous Post

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

Next Post

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

Related Posts

Dayana-Gamage
පුවත්

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

ජූනි 6, 2023
පුවත්

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ජූනි 5, 2023
පුවත්

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

ජූනි 5, 2023
Next Post

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Dayana-Gamage

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

by editor
ජූනි 6, 2023
0

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

by editor
ජූනි 5, 2023
0

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

by editor
ජූනි 5, 2023
0

සෞදි අරාබිය නැවතත් තෙල් නිෂ්පාදනය අඩු කරනවායි කීමත් සමඟ තෙල් මිල ඉහළ යයි

by Lanka Sara Editor
ජූනි 5, 2023
0

එක්සත් ජනපදයේ පැතිරෙන බිහිසුණු ස්වසන වෛරසය ගැන ලංකාව සීරුවෙන්!

by editor
ජූනි 5, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!
  • අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!
  • මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist