බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තය තුළ  ටික් ටොක් සපුරා තහනම් වෙයි

by Lanka Sara Editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ චීනයට අයත් බයිට් ඩෑන්ස් සමාගමට අයත් ටික්ටොක් තහනම් කළ පළමු ප්‍රාත්නය බවට මොන්ටානා ප්‍රාත්නය පත්වේ.

ඒ අනුවදත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මෙලෙස ටික්ටොක් තහනම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝටේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ තම ප්‍රාන්තය තුල ටික් ටොක් භාවිතා කිරීම තහනම් කිරීමට කටයුතු කළ බවයි.

තමන් විසින් මෙලෙස ටික් ටොක් තහනම් කිරීමට පියවර ගත්තේ ප්‍රාන්තයේ ජනතාවගේ පුද්ගලික දත්ත චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමෙන් වළක්වා ගැනීමේ අරමුණින් බවද හෙතෙම සිය ට්විටර් සටහනේ දක්වා තිබිණි.

මෙහිදී අණ්ඩුකාරවරයා පවසා ඇත්තේ විදෙස් බලවේග විසින් ඇමරිකාව අස්ථාවර කිරීමට ටික්ටොක් යොදාගෙන ඇති බවත් එමගින් ඇමරිකානුවන්ට විශාල බලපෑමක් සිදුවන බවයි. ඒ අනුව තමන් හුදෙක් ඇමරිකාවට ඇති ආදරය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ආණ්ඩුකාරවයා පෙන්වා දී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වාර්තා වන අන්දමට මෙම තහනම අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වීමට ඉඩ පවතින අතර එහිදී කුමන ආකාරකයේ තීන්දුවක් ලැබෙනු ඇති බවට උපකල්පනය කිරීමට අපහසු බවටද වාර්තාවේ.

කෙසේවෙතත් ඇමරිකනු දේශපාලඥයින් රැසක් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපරයක් ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන පොරෝන්දුවක් බවටද පත්ව ඇත්තේ ටික් ටොක් තහනම් කිරීමයි.

පසුගිය කාලය තුලදී ඇමරිකානු නව යොවුන් වියේ පසුවන්නන් අතර ටික්ටොක් බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඒ අනුව ඇමරිකානු සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතය සීඝ්‍රයෙන් පහතයාමක්ද සිදුවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අබුඩාබි නිවාස ගින්නේන මිය ගිය 06 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්!

Next Post

අත් අඩංගුවට ගැනීම වළක්වන්න… සිංගප්පූරුවේ සිටන ජෙරොම් දේවගැතියා අධිකරණයෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.