සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති පැන්නූ මහාචාර්ය මාරඹේට  විශේෂ ඇරයුමක් …අද එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික වැඩමුළුව අමතයි….

by editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව කෘෂි කාර්මික වැඩමුළුවේදි අදහස් දැක්වීමට  කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටින ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ට එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරාධනා කර තිබේ.

පසුගිය වසර හතක කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගි වුවද අදහස් දැක්වීම සඳහා ආරාධනයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව මහාචාර්ය මාරඹේ ලංකසර ට කීවේය.

එම සමුලුවේ දී ඔක්තෝබර් මස 28 ,29 සහ 30 යන තෙදින තුළ කෘෂිකර්මාන්තය සම්බන්ධ වැඩමුළු පැවැත්වෙන අතර අද  (28)  එම වැඩමුළුවේ දී ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ   ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය.

වැඩමුළුවෙන් අනතුරුව නොවැම්බර් පළමු වෙනි දින සිට නොවැම්බර් දොළොස්වෙනි දින දක්වා සමුළුව පැවැත්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝලීය දේශගුණික සමුළු ව ලෙස 1992 වසරේ ආරම්භ කෙරුණු එම සමුළුව conference of parties හෙවත් පාර්ශවයන්ගේ සම්මේලනය ලෙස හඳුන්වනු ලබයි. මෙම වසරේ එය පවත්වනු ලබන්නේ 26 වැනි වතාවට වන හෙයින් COP 26 ලෙස නම් කොට තිබේ. ස්කොට්ලන්තය ග්ලාස් ගොවි හි මෙවර පවත්වනු ලබන සම්මේලනය සඳහා රටවල් 194ක් සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර හතක් පුරා ඊට සහභාගි වී ඇත්තේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ය.

සමුළුව නියෝජනය සඳහා ඔහු තෝරා පත්කොට ගෙන ඇත්තේ  පරිසර අමාත්‍යංශය මගින් බවත් කෘෂිකාර්මික වැඩමුළුව සඳහාවන මෙවර ආරාධිත දේශනයේදී ” ” තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදවා ඇත්තේ කෙසේද ..”යන්න සම්බන්ධයෙන් තමා කරුණු දක්වන බවත් ලංකසර කළ විමසීමකදී මහාචාර්යවරයා කියා සිටියේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුදුරේදීම රටට විදුලිය දී ගන්න ආණ්ඩුවට බැරි වෙනවා..’ මේ ටික දුවාගන්නෙ වැස්සට පින්සිද්ධ වෙන්න..

Next Post

පේරාදෙණිය සරසවියේ හිටිය මූල්‍ය අධිකාරිවරයෙකුගේ කෝටි 05ක වංචාව විගණනයෙන් හෙළිවුණු හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.