සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති ප්‍රශ්න පොඩ්ඩයි කියන රටේ දරුවන්ගේ බඩගින්න පෙනෙන හැටි… සිද්ධි නෙමෙයි.. මේ ඇත්ත…

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • මිනුවන්ගොඩ පසලක දැරියක් දිවා ආහාරයට   කලටි පොල් උලුප්පාගෙන ගෙනෙයි…  3 වසරේ දරුවෝ ව්‍යංජන රහිතව ඉතිරි සුදු බත් ඉල්ලාගෙන කති!

  • ගුරුවරු බත් පාර්සල් ගෙනත් දරුවන්ට බෙදති…

දිවා ආහාරය සදහා කළටි පොල් මද උලුප්පා රැගෙන ආ ශිෂ්‍ය නායක සිසුවියක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ  කනිෂ්ඨ ද්වීතියික පාසැලකින් තොරතුරු වාර්තා වේ .

මෙම සිදුවීම වාර්තා වන්නේ අද (21) උදේ වරුවේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රටේ මන්දපෝෂණය සහ ආහාර හිඟය මාධ්‍ය වාර්තා කරන මට්ටමට නොමැති බවත් යම් යම් හුදකලා සිදුවීම් රටට ආදේශ කිරීම නින්දිත දේශපාලනයක් බවත් කියද්දීය.

දිවා ආහාරයට පොල් මද ගෙනැවිත් ඇත්තේ  9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන  ශිෂ්‍ය නායිකාවක් ලෙසද එම විද්‍යාලයේ  කටයුතු කරන  සිසුවියකි.

තිදෙනෙකුගෙන් යුතු පවුලේ මද්දුමයා ඇය බවත්  ඇයගේ පියා ප්‍රදේශයේ කුළී රැකියාවක නිරතව සිටින අතර   මව ගෘහණියක් බවත් වාර්තා වේ.  .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පාසැලේ දිවා විවේක අවස්ථාවේ අනෙකුත් ශිෂ්‍යයන් සමග   ආහාර ගැනීම සදහා සූදානම් වූ අවස්ථාවේ දී ඇය ගෙනැවිත් ඇත්තේ කලටි පොල්මද බව නිරීක්ෂණය වී ඇත.

මෙම සිදුවීමත් සමගම  එම පාසැලේ ගුරු භවතුන්     දිවා ආහාර පාර්සල් කීපයක්  සකස් කර ගෙන පැමිණ , එවැනි සිසුන් වෙත ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට සමගාමිව 3 ශ්‍රේණිය තුළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ද මුහුණ පා තිබුණි . මෙම පාසලේ 1- 5 සිසුන් සඳහා  දිවා ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එක් දිනයක පරිප්පු සහ බත් පමණක් ලබා දී ඇත.

පරිප්පු ඉවර වී ඉතිරි සුදු බත් ටික රැගෙන යද්දී එම දරුවන් ව්‍යාංජන රහිත සුදු බත් යළිත් ඉල්ලාගෙන කෑ බවත්  මෙම සිසුන් පෙර දින රාත්‍රීයේත් ආහාර සදහා කිසිවක්  ලබා ගෙන නොමැති බව ගුරුවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇතැයි කී උපුල් රෝහණට සෞඛ්‍ය ඇමති නීතිය ක්‍රියාත්මක කිරීමට යයි…

Next Post

සමපෝෂ යහපෝෂ ලක්පෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින්! සමාගම් තුනක්  අධිකරණය හමුවට !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.