සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම් කරන කාලේ තමන්ගේ අමාත්‍යාංශ තුනේම අරමුදල් කාබාසිනියා කළ සජිත් මහා භාණ්ඩාගාරය පිරවීම මොන්ටිසෝර දරුවෙකුටත් කරන්න පුලුවන් කියනවා….

සජිත්ගේ ළදරු වැළපිල්ල ගැන මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කී කතාව...

by editor
නොවැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යහපාලන සමයේ තමන් යටතේ තිබූ අමාත්‍යාංශ තුනෙහිම අරමුදල් කාබාසිනියා කර බංකොලොත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටක භාණ්ඩාගාරය පිරවීම  මොන්ටිසෝර දරුවෙකුට වුවත් කළ හැකි බව පැවසීම මොන්ටිසෝරි දරුවෙකුටත් වඩා පොඩි ළදරුවෙකුගේ අඳෝනාවක් බඳු යැයි   මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේය.

ඔහු අය – වැය කතාවට එක් වෙමින් පැවසුවේ රටක අයවැයක් ඉදිරිපත් කිරීමේ දී අවශ්‍ය වන්නේ වෛරී ප්‍රකාශනයන් නොව සාධනීය විවේචනයන් බවය.

අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

විපක්ෂ නායකවරයා පහුගිය දවසක මේ අය වැයට එක් වෙමින් කිව්වා මේ භාණාගාරය පුරවනවා කියන එක පොඩි දරුවෙකුට වුනත් කරන්න පුලුවන් කියලා. මේ අය වැය ලේඛණය ඉදිරිපත් කරමින් අපි කිව්වා රුපියල් ට්‍රිලියනයක් භාණ්ඩාගාරයේ තියනවා කියලා.

එතකොට විපක්ෂ නායකවරයා කියනවා භාණ්ඩාගාරය පුරවන එක පොඩි ළමයෙකුට වුනත් කරන්න පුලුවන් කියලා. මොන්ටිසෝරි දරුවෙකුට උනත් කරන්න පුලුවන් කීවා.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

අපි ඔහුට කියන්නට කැමතියි එතුමා පහුගිය යහ පාළන ආණ්ඩු කාලේ අමාත්‍යාංශ තුනක ඇමතිකම් දැරුවා.  සමෘද්ධි අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය. අරමුදල් තුනක් තිබ්බා මේ අමාත්‍යාංශ තුනේ. අරමුදල් තුනම කාබාසිනියා කළා.

එහෙම තමන්ට අමාත්‍යංශයක්වත් කරගන්න බැරිව හිඳිමින් මහා භාණ්ඩාගාරය පුරවන්න පුළුවන් කියලා පොඩි ළමයෙකුටත් කරන්න පුලුවන් කියලා. අපට කියන්න තියෙන්නේ පොඩි ළමයෙකුටත් වඩා පහළ තැනක ඉඳන් තමයි විපක්ෂ නායකතුමා අමාත්‍යාංශපාලනය කරලා තියෙන්නේ.

එහෙම නැතිනම් ඒ අමාත්‍යාංශවල අරමුදල් වර්ධනය කරන්න තිබුණා. දැන් මේ අමාත්‍යාංශවලට අත්කරලා තියන ඉරණම මේ රටේ ජනතාව දන්නවා. ඒ හින්දා අපට රටක් විදිහට සාධනීය විවේචන අවශ්‍යයයි. ද්වේශ සහගත විවේචනවලින් මේ අය වැයට යහපතක් වෙන්නේ නෑ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසරේ මුල් මාස 08 තුළ රජය දැරූ ආයෝජන වියදම රුපියල් බිලියන 338.8ක්…

Next Post

ඔයගොල්ල නිර්ප්‍රභූ නෙමෙයි…. දැන් නිව් ප්‍රභූ… රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා ඒ විදිහටම අරන් ඇවිත් සියලුම ප්‍රභූ වරප්‍රසාද විඳනවා…  මුජිබර් කියයි….

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.