අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප කොන්දේසි සපුරා ගන්න බෑ… ඇප ලැබුණත් ප්‍රියමාලි තවමත් ඇතුළෙ….

by editor
දෙසැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් බිලියන ගණනක  මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමි කාරිණියවන තිලිණි ප්‍රියමාලිට ගොනුකර තිබූ සියළු නඩුවලට අදාළව මේ වනවිට ඇප හිමිව තිබුණත්, එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බව වාර්තා වේ.

.තිළිණි ප්‍රියමාලිට එරෙහිව අධිකරණයේ නඩු 9 ක් විභාග වූ අතර ඉන් අටකට මීට පෙර ඇප නියම වී තිබිණි.

අද විභාගයට ගැනුණේ  මෙතෙක් ඇප නොලැබී තිබුනු  අමෙරිකානු ඩොලර් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලබාගෙන ඒ සඳහා සහතිකයක් ලෙස ලබාදුන් චෙක්පත් අගරුවීමේ සිද්ධියකට   නඩුවය. එම නඩුව තිළිණි ප්‍රියමාලිට සහ ජානකී සිරිවර්ධනට එරෙහිව ගොනු වී තිබිණි.

අද දිනයේදී එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේදී කැඳවනු ලැබුවේය.  නඩුව සඳහා  සැකකාරියන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ  කර ගැනුණි.

නඩු විභාගයේ දී  මහේස්ත්‍රාත්වරයා විසින්   රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක්  මත ඇය මුදා හැරීමට නියෝග කළේය. එහිදී  ඇපකරුවන්ගේ පදිංචි සහතික, වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බව ද ඔවුන්ගේ විදේශ ගමන්    තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවට ද  නියෝගයක් නිකුත් කෙරිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති  බවත්,  ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් පමණක් ලබා ගැනීමට නියමිතව ඇති බවත්ය.

මෙහිදී අගරු වූ චෙක්පත් සඳහා ගෙවීමක් සිදු කරන්නේද යන්න අධිකරණය විසින් තිලිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන්ගෙන් විමසුවේය. එය ආයෝජනයකට සම්බන්ධ කටයුත්තක් බැවින්  ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇයගෙන් ඒ සම්බන්ධව විමසා අධිකරණයට දැන්වීමට බලාපොරොත්තුවන බව පවසා තිබිණි.

සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද ඇප නියමකරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එළැඹෙන ජනවාරි මස 11 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිනේශ් ෂාෆ්ටර්ට බ්‍රයන් තෝමස්ට එස්.එම්.එස් එකක් ඇවිත් !

Next Post

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය – පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.