බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර ඇතැම් පොලිසි තවම හිතන් ඉන්නේ මේ තියෙන්නේ පරණ ආණ්ඩුව කියලා… ඔයාලාගේ වැඩ දන්නවා.. ඔයාලා හැරෙනකොට අපිට ආරංචි වෙනවා… පරිස්සමින් වැඩ කරන්න… ලාල් කාන්ත නුවර පොලිසීවලට කියයි…

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ කරන්නේ මේ තිබෙන්නේ පරණ ආණ්ඩුව යැයි සිතා බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ පොලිසි කීපයක පොලිස් ස්ථානාධිපතිවරුන් තවමත් තමන්ගේ පැරණි දේශපාලන ලොක්කන් යැයි සිතා ඉන්නා පිරිස වෙනුවෙන් නීතිය අයාලේ යවන බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත පැවසුවේය.

ආණඩුව සම්බන්ධ අතිශය සාහසික බොරු ප්‍රචාරය කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්, අතලොස්සක් පොලිස් නිලධාරින් සම්බන්ධව ඔවුන්ගේ විකල් ක්‍රියා කලාපය සම්බන්ධව ඔවුන් හැරෙනකොට තමන්ට ද ආරංචිවන බුද්ධි සේවයක් ජාතික ජන බලවේගය සතුව ඇති බව මතක තබා ගන්නා ලෙසත්  ඔහු පැවසුවේය.

අද (02)  මහනුවර පැවති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් ලාල් කාන්ත මෙසේ ද පැවසුවේය.

සමහර ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශවල මේ රැස්වීමට අලවපු පෝස්ටර් ඉරලා තියනවා. ඒ් පොලිස් නිලධාරී මහත්තුරුන්ට කියන්න ඔ්න රැස්වීමක ප්‍රචාරක වැඩ කිරීම නිති විරෝධී වැඩක් නෙමෙයි. ඔ්අයිසි මහත්තුරුන්ට කියන් ඔ්න ඒ්ක මැතිවරණ නීතියට විරුද්ධ නෑ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මහින්දානන්දගේ අනුරාධ ජයරත්නගේ පොස්ටර් සති ගණන් මාස ගණන් ලයිට් කනුවල ඉතිරිවෙලා තියනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පොලිසි කිපයක් තියනවා. නම් කරන්නේ නෑ. කරුණාකරලා කියන්නේ නීතිය හරියට කරන්න. ජනාධිපතිවරයා කියලා තියෙන්නේ නිතියේ ආධිපත්‍ය ගැන.
පරණ දේශපාලන ලොක්කො කියන උන්ගේ පෝස්ටර් තැනින් තැන ඉතිරි කරනවා. මේක පරණ ආණ්ඩුව නෙමෙයි. අනුර දිසානායකගේ ආණ්ඩුව. මේක පීඩිත පන්තියේ වැඩ කරන පන්තියේ ප්‍රගතිශීලී ජනතාවගේ පාලනය තියෙන්නේ. තාම හිතන් ඉන්න ඒපා කලින් ආණ්ඩු තියෙන්නේ කියලා.

තව ගොඩාක් ජාති තියනවා. රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් බොරු මත පතරුවමින් ඉන්නවා. ඒ්ව අපට වාර්තාවන බව මතක තියාගන්න. ඔයාලගේ බුද්ධි අංශවලට වඩා ප්‍රබල බුද්ධි අංශ අපට තියනවා. මතක තියාගන්න. තොරතුරු ලබා ගැනීමේ ක්‍රම සහ මාර්ග අපට තියනවා. ඔයගොල්ල හැරෙනකොට අත තියනකොට අපටත් තොරතුරු ඒනවා. හැම ගමකම තියනවා මැතිවරණ සංවිධානයක්. හැම ගමකම ඉන්නවා එම සංවිධානවල සභාපතිලා. කොට්ඨාස සභා තියනවා.එම කොට්ඨාස සභාවල නිලධාරීන් ඉන්නවා. ගමින් ගමට හැම ගමේම තොරතුරු අපට ලැබෙනවා.

නුවර නගර සභාවේ නිලධාරීන් ඒක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බොරු පච පතුරුවන. කට අරිනකොට අපිට ආරංචි වෙනවා. පණිවිඩ එනවා. අපි නිලධාරීන්ට කියන්න ඔ්න හරියට වැඩ කරමු. රටක් හරියට කරන්න මැදිහත් වෙමු. ඇතැම් රාජ්‍ය නිලධාරින්, ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධව අපට ඒයයි කියන්න තියෙන්‌නේ. නිවැරදි වෙන්න කියන ඒක.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සික්සර්ස් තරගාවලියේ අවසන් පූර්ව වටයට…

Next Post

ශානි… විමර්ශන යට ගහපු හොර වාහන 430ක ලිස්ට් එකක් CID එකේ… වටේ යන්නේ නැතිව වැඩේ පටන් ගන්න!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.