බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඟිලි සලකුණු  යන්ත්‍ර සවි කළාට O.T දෙන ක්‍රමයක් නෑ… තැපෑලේ දිනකට ලිපි ලක්ෂ 20ක් බැගින්  ගොඩගැසේ…

by editor
අගෝස්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –  

  • විසඳුම් දෙන කමිටු වාර්තාව ලැබෙන්නේ ලබන 04 වෙනිදා… ඒ වෙනකොට නොබෙදූ ලිපි එක් කෝටි හැට ලක්ෂයක් තැපෑලේ ගොඩ ගැහෙන්න නියමිතයි… වෘත්තීය සමිති පවසයි…

මධ්‍යම .තැපැල් හුවමාරුවේ ඇඟලි සලකුණුයන්ත්‍ර ක්‍රියාත්මක කිරීමත් සමඟ තැපැල් සේවකයින්ගේ අතිකාල ගෙවීම නතර කිරිම හේතුවෙන්  මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වන විට කෝටියකට අධික තැපැල් භාණ්ඩ ගොඩ ගැසී ඇති බවත් දෛනිකව ලිපි ලක්ෂ 20ක් එකතුව බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර  පවසා සිටියි.

සේවකයින්ගේ අතිකාල ගෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති නමුත් මේ වන විටත් එම කමිටුව තොරුතු රැස්කරමින් පවතින බව පෙන්වා දෙන සම කැඳවුම්කරු එම වාර්තාව ලබන 4 වෙනිදාට හෝ ඊට පෙර ලබාදෙන ලෙස තැපැල්පතිවරයා දන්වා ඇතැයිද පවසයි.

මෙම කමිටු වාර්තාව ලැබෙන තෙක් පරණ ක්‍රමයට තැපැල් සේවකයින්ට අතිකාල  දීමනාවන් ලබා දෙන මෙන් තැපැල්පතිවරයා මුණ ගැසී පැවසුවද ඔහු සඳහන් කරනුයේ කමිටු වාර්තාව එළි දැක්වෙන තෙක් අමතර සේවාවන් සපයන ලෙසත් එයට ගෙවීමක් කරන බවත්ය.

නමුත් එම ගෙවීම  සිදුකරනුයේ කෙසේද? කොපමණ ප්‍රමාණයන්ගෙන්ද?යන්න  තැපැල්පතිවරයා සඳහන් නොකරන බැවින් එසේ සඳහන් නොකරන දීමනාවන් ගැන සිතා අමතර සේවාවන් සැපයිය නොහැකි බව සේවකයින්ගේ මතය වි ඇතැයිද හෙතෙම පැවසුවේය.

දිනකට ලිපි ලක්ෂ 20ක් එකතු වන බැවින් වාර්තාව ලැබෙනුයේ ලබන මස 4 වෙනිදා නම් අද (29)  දිනයේ සිට  එම දිනය දක්වා  එකතු වන ලිපි ප්‍රමාණය ලක්ෂ 160ක් පමණ වනු ඇති බවද පැවසේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙම ලිපි අතර ඇතැම් පුද්ගලයින්ගෙ ජීවිතය තීරණය කරන් ලිපි, සම්මුඛ පරික්ෂණයන් සහභාගිවීම සඳහා යොමුකල ලිපි, දරුවන්ව පාසලට ඇතුළත් කර ගැනීම සඳහාවන ලිපි, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින්ගේ ලිපි විය හැකි බව ඔහු පවසයි.

තැපෑලේ පවතින ප්‍රශ්නය ගැන ඇමතිවරයා හෝ ලේකම්වරයා නොබලන බවත් තැපෑල අකර්මණ්‍ය කර විකිණීමට කටයුතු කරන්නේද යන්න සැකයක් තැපැල් සේවකයින් අතර හටගන තිබෙන බවත්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර    පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ!

Next Post

බැකෝ සමන්ගේ බිරිය සහ දරුවා ලංකාවට…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.