fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර – ඩොලර් අර්බුදයට ඉන්දියාවෙන් ණය කට්ටල තුනක් සූදානමින්

මාස 6ක් ago
in පුවත්
440 4
0
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග සමඟ නව ගිවිසුමකට එළඹීම පිළිබඳව කතා බහ කිරීමෙන් අනතුරුව ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා ලබාදීමට නියමිතව ඇති ණය සහන කට්ටල 3 නුදුරේදීම ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මූල්‍ය හුවමාරු ණය පහසුකම (SWAP) යටතේ ඇමරිකානු ඩොලර් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂිත ඩොලර් මිලියන 500ක ණය සහනයක් ලබාදීමට මේ වන විට අවශ්‍ය සැලසුම් සිදු කරමින් පවතින බවත් ඊට අමතරව ඖෂධ සහ ආහාර සඳහා ඩොලර් බිලියනයක් වටිනා ණය පහසුකමක් ලබාදීම පිළිබඳව මේ වන විට කටයුතු යෙදෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඇතුළු ජේෂ්ඨ දේශපාලකයන් අතර සිදු වූ සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතාවන් වලට අනුව මෙම ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙන බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කළේ ය.

දැනට බලශක්තිය, යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් සඳහා ඉන්දීය ණය පහසුකම්‌ ක්‍රමයක් (credit line) ක්‍රියාත්මක වුවද මෙතෙක් ඉන්දියාව තම අසල්වැසි රාජ්‍යයන් සඳහා හෝ මූල්‍ය ආධාර ඉල්ලා සිටින රාජ්‍යයන් සඳහා ආහාර හා ඖෂධ සඳහා එවැනි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර නැත.

මේ වන විට ශ්‍රී ලංකාව විදේශ සංචිත සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා මෙම ඩොලර් බිලියනයක ණය පහසුකම ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ව්‍යූහාත්මක සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතින බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

බොහෝවිට එම කටයුතු ඉදිරි සති කීපය තුළ අවසන් වනු ඇති බවත් ඒ අනුව අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41ක්… වාර්තා වූ මුලු ගණන 45යි…

Next Post

ආණ්ඩුව හෙලුවෙන්… කුණු පොහොර එපා කී  ප්‍රමිතිය වෙනස් කර චීන්නු එවූ ලියැවිල්ල කැබිනට් අනුමැතියට…..

Related Posts

මුහුදු රළ ගෙනා  වැලි කඳුවලින්  වැසුණු ගාළු පාර විවෘත වෙයි…

ජූලි 3, 2022

නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

ජූලි 3, 2022

මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

ජූලි 3, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මුහුදු රළ ගෙනා  වැලි කඳුවලින්  වැසුණු ගාළු පාර විවෘත වෙයි…
  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…
  • ලබන සතියේ දිවයිනේ සියලු  පාසල් වැසෙයි..
  • ගාල්ලේ කෂඩ පොලිස් බැන පැන්නූ විදේශික කාන්තාව කිලෝ මීටර 3ක් දිග ඉන්ධන පෝලිමක…

ජනප්‍රිය පුවත්

  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    172 shares
    Share 69 Tweet 43
  • ගාල්ලේ කෂඩ පොලිස් බැන පැන්නූ විදේශික කාන්තාව කිලෝ මීටර 3ක් දිග ඉන්ධන පෝලිමක…

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    172 shares
    Share 69 Tweet 43
  • IMF ණය දෙන්න පෙර ලංකාවේ හොරකම නැතිකර නීතියේ ආධිපත්‍ය සහතික විය යුතුයි… ඇමරිකාව කියයි..

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස්පතිත් නොතකන පොලිස් ප්‍රධානියෙක් විශ්‍රාම ගිය තම පුද්ගලික සහකාරවරයා  නිල ඇඳුමින් සේවයේ යොදවලා….

    214 shares
    Share 86 Tweet 54
  • ජැක්සන් අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල ට….

    172 shares
    Share 69 Tweet 43

Highlights

ලබන සතියේ දිවයිනේ සියලු  පාසල් වැසෙයි..

ගාල්ලේ කෂඩ පොලිස් බැන පැන්නූ විදේශික කාන්තාව කිලෝ මීටර 3ක් දිග ඉන්ධන පෝලිමක…

ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

මුහුදු රළ ගොඩ ගැසීමෙන් අම්බලන්ගොඩ සිට හික්කඩුව දක්වා වැසූ ගාලු පාර අදත් විවෘත නොවේ..

රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

IMF ණය දෙන්න පෙර ලංකාවේ හොරකම නැතිකර නීතියේ ආධිපත්‍ය සහතික විය යුතුයි… ඇමරිකාව කියයි..

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මුහුදු රළ ගෙනා  වැලි කඳුවලින්  වැසුණු ගාළු පාර විවෘත වෙයි…

by editor
ජූලි 3, 2022
0

ලලිත් චාමින්ද  - මුහුදු රළ  ගොඩබිමට...

නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

by editor
ජූලි 3, 2022
0

පසුගිය ආණ්ඩුවේ සිටි සියලු දෙනා නැවත...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist