බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියානු කලාපයේ ගැටුම් පිටිපස සිටින තුර්ක අන්තවාදීන් ගැන අනාවරණයක්

by Lanka Sara Editor
ජනවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කසකස්ථානයේ පසුගියද ඇතිවූ ආණ්ඩු විරෝධී විරෝධතා පසුපස තුර්ක අන්තගාමී කණ්ඩායම් සිටින බවට සැකයක් හටගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව තුර්ක අන්තගාමී කණ්ඩායම් මධ්‍ය සහ බටහිර ආසියානු කළාපයේද පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ අප්‍රිකානු කලාපයේද ක්‍රියාත්මක වෙමින් පවතින් බවත් ඔවුන් එම කලාප තුල ඇති වූ ගැටුම් වලට ප්‍රධාන සාධකය බවටද සැකකරන බව අදාල පුවත්පත් වාර්තාවෙන් පෙන්වා දෙයි.

එමෙන්ම කසකස්ථානට මෙම අන්තවාදී කණ්ඩායම් වල බලපෑම් විශාල වශයෙන් එල්ලවනට ඇති බවත් දශක ගණනාවක සිට ඔවුන් මෙම කළපයේ සිය වැසටහන් ක්‍රියාත්මක කරන්නට ඇති බවටද සැකපළකරයි.

මෙම අන්තවාදී කණ්ඩායම් පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධතාවයන් පිළිබඳ මේවන විටත් ආරක්ෂක අංශ විසින් විමර්ශනය කරමින් සිටින බවද එම පුවත්පත සඳහන් කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර කසකස්ථාන බලධාරීන් විසින් එරට ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් බවට රුසියාව සහ කසකස්ථාන බලධාරීන් චෝදනා කරන අතර ඊට විදෙස් බලවේගවල සහයද ලැබී ඇති බවට ඔවුන් චෝදන කරයි.

ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දම කාසකස්ථාන බලධාරීන් විසින් ආණ්ඩු විරෝධී රැලි ඉතා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් වන අතර ඊට සම්බන්ධ වූවන් මනා යුද පුහුණුවක් ලැබූවන් බවටද සඳහන් කර ඇත.

කසකස්ථානයට ඇති වූ ගැටුම් එක්වට රට පුරා දියත්වු අතර එරට වැදගත් රජයට අයත් ගොඩනැගිලි අත්පත් කරගැනීමටද එහිදී ගැටුම් වලට එක්වූවන් පියවර ගෙන තිබිණි.

එහිදී ඔවුන් අතිශයින් වැදගත් වන ගුවන්තොටුපලක්ද අත්පත් කරගැනීමට උත්සහ කළ අතර ආරක්ෂක අංශ දියත්කළ මෙහෙයුම් වලින් අනතුරුව එම ප්‍රයත්නය අසාර්ථක විය.

ඇතිව තිබූ තත්ත්වය පාලනය කිරීමට රුසියානු භට පිරිස්ද එක්වූ අතර ඔවුන්ගේ ආගමනයත් සමඟ තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් කසකස්ථාන බලධාරීන් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පතට අනාවරණය දකර ඇත්තේ මෙම ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයින් කාලයක පටන් එරට තුල රැදී සිටිමින් මෙය සැලසුම්කර ඇති අතර එම ප්‍රහාර කසකස්ථාන ආරක්ෂක අංශ බලාපොරොත්තු නොවුන් අයුරින් දියත්කර ඇති බවයි.

කෙසේ වෙතත් මේවන විට මෙම ප්‍රහාරවලට සම්බන්ධ දස දහසකට අධික පිරිසක් කසකස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේද නව අග්‍රමාත්‍යවරයෙකු පත්කිරීමටද නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිඑම්එෆ් එකට පිටුපෑ රජය චීනයට අතපායි

Next Post

මිත්‍යාවක ගිල්වා රටේ කෘෂිකර්මය වැනසූ හැටි මහාචාර්ය බුද්ධි මාරඹේ හෙළි කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.