බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිඑම්එෆ් එකට පිටුපෑ රජය චීනයට අතපායි

by Lanka Sara Editor
ජනවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පවතින විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීම සඳහා සහන සහ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාව චීනයෙන් අර්බුදය විසඳීමට අවශ්‍ය ණය සහන ලබා ගැනීම බලාපොරොත්තු වෙන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට චීනය සමග සමග සාකච්ඡා කර ඇති අතර පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ ද මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී චීන විදේශ අමාත්‍යවරයා සහ රජයේ ප්‍රධානීන් අතර සිදු වූ සාකච්ඡා මොනවාද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයා සමග කළ හමුවේ දී ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ආනයනික භාණ්ඩ සඳහා ණය සහන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

කෙසේ වුවද චීනය සමග ගණුදෙනු පිළිබඳ සනාථ කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහන පැකේජයක් ලබා ගැනීම වෙනුවට චීනයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඇය සහ ලබා ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර යොමු කර ඇති බව ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ වන විට මෙරට ප්‍රධානතම පෙළේ වාණිජ මණ්ඩල නායකයින්, ව්‍යාපාර නායකයින් සහ ආර්ථික විශේෂඥයන් ජනවාරි මාසයේදී ගෙවීමට නියමිතව තිබෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 500 ක මුදල නොගෙවන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට පවතින විදේශ ණය ප්රතිව්යුහගත කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිය ද සිටියද එම ඉල්ලීම් මේ වනවිට රජයේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලුදේම ඉටුකරදෙන මැජික් යෂ්ටියක් නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමු කර ඇති බව පවසන කබ්රාල් මහතා මේ වන විට චීනය සමග ණය සහන ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවත් බීජිං නුවර සමග නව සමග නව ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

චීනය දැනට ශ්‍රී ලංකාවේ පවතින විදේශ ණයවලින් 10%ක හිමිකරුවා බව මූල්‍ය වාර්තා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් හිටපු නායකයාට ඇප

Next Post

ආසියානු කලාපයේ ගැටුම් පිටිපස සිටින තුර්ක අන්තවාදීන් ගැන අනාවරණයක්

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.