සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂිත කූඩාරම් මැද මුලතිව් සමූහ මිනී වලේ කැනීම් කටයුතු අඛණ්ඩව ආරම්භ වෙයි….

යුද හමුදාවේ බුද්ධි අංශයේ යැයි කියාගත් පිරිසක් පැමිණීම ගැන මුලතිව් අධිකරණයට පැමිණිල්ලක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලට වැසි දිය ගලායාම වැළක්වීම සදහා ආරක්ෂිත කූඩාරම් ඉදි කිරීමෙන් පසුව යළි එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු 6 දා ආරම්භ කොට තිබේ.
කැණීම් කටයුතුවල පූර්ණ ආරක්ෂාව පොලිසියට භාර කොට තිබියදී යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පමිණ සමූහ මිනී වලේ අවසරයකින් තොරව ඡායාරූප රැගෙන ගිය බවට නීතිඥවරු පිරිසක් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කොට තිබේ.
මුලතිව් අධිකරණය විසින් පනවා ඇති නියෝගවල නම් හා තනතුරු සදහන් පුද්ගලයන්ට හැර කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු සිදුවන ස්ථානයට බාහිර පුද්ගලයින්ට අවසරයකින් තොරව පැමිණීමට නොහැකිව තිබියදී මේ පිරිස බලහත්කාරයෙන් පැමිණීම ගන පරීක්ෂණ ආරම්හ කරන ලෙස නීතිඥවරු මුලතිව් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඒ අනුව ඒ ස්ථානයේ සීදු වූ දේ පිළිබදව සවිස්තර වාර්තාවක් මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියෙන් ඉල්ලා ඇත. කොක්කුතුඩුවායී සමූහ මිනි වලේ කැණීම් කටයුතු වර්ෂාවෙන් බාධාවක් නොවන නිසා අඛණ්ඩව සිදු කිරීමට බලා පොරොත්තු වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා එම ස්ථානයට පැමිණ ඔහුගේ අධීක්ෂණය යටතේ කණීම් කටයුතු සිදු කෙරෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ දැරියගේ අත කැපීමට සිදු වූයේ හෙදියගේ වරදින් බවට තොරතුරු හෙළි වීමත් සමඟ යාපනය නොසන්සුන්

Next Post

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් ඉතිහාස කතාව අලුත් කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.