බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙත්නම් පාර්ලිමේන්තුවට එන්න අදහසක් නෑ… අධිකරණ ඇමති අලි සබ්රි කියයි!

by editor
දෙසැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් යළිත් වරක්  පාර්ලිමේන්තුවට නම් නොයන බව අධිකරණ ඇමති අලිසබ්‍රි අද (12) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

තමන්ගේ ප්‍රියතම ස්ථානය අධිකරණය බවත් ඊට සහාය දීම  බවත් ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා එහිදී මෙසේත් කීවේය.

“අපට වැදගත්ම දේ වන්නේ මේ රටේ මහජනතාව. ඔවුන් හින්දා තමයි මේ වෘත්තිය තියෙන්නේ. ඔවුන් හින්දා තමයි විනිසුරුවරු විනිසුරු අසුන්වල ඉන්නේ. ඔවුන්ගේ අවසාන කැමැත්තට සියල්ල දෙවෙනියි.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මමත්  තවසැරයක් නම් පාර්ලිමේන්තුවට යන්නෙ නෑ. මගේ ප්‍රියතම ස්ථානය අධිකරණයට සහය දෙන එක. ඒ ගැන මා නිර්භයව කියනවා. “

“අපි දන්නවා ලංකාවේ නීති. සමහර නීති යාවත් කාලීන වෙලා නෑ අවුරුදු සීයකටවත්. ඒ සම්බන්ධව අපි දැඩිව කටයුතු කළ යුතු වෙනවා. අපි කමිටු තිස් ගණනක වාඩිවෙලා නීති හදනවා. “

“අද උදේ මම ක්‍රිකට් මැච් එකක් ගහලා   එෆ්බී පෝස්ට් එකක් දැම්ම. හවස බලනකොට ළමයෙක් කමෙන්ට් එක් දාලා කියනවා අපේ ඉඩම් නඩුවක් අහවල් අධිකරණයේ අවුරුදු විස්සක් තියනවා. සර්.. මේ ගැන මුකුත් කරන්න බැයි ද කියලා.“

“මහානායක හාමුදුරුවරු හම්බවෙන්න ගියාට පස්සේ අහනවා මහත්තයො , අපේ හාමුදුරුවරු හැමදාම උසාවි ගානෙ. බැයිද අපිට වෙනම උසාවියක් හදන්න නඩු විසඳන්න කියලා. “

“පොඩි ළමයි ගැන කතා කරනකොට මට කියනවා දරුවට අතවරය වෙනකොට අවුරුදු 15යි. දැන් තිස් අටයි. දැන් කසාද බඳින්නත් පහුවෙලා. තාම උසාවි යනවා කියලා.“

“කොහෙ හරි අපට වැරදිලා තියනවා. බොරු කියලා වැඩක් නෑ. අපි කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න ඕන. කොතැන හරි අපට වැරදිලා තියනව ද කියල. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීයෙකු සපාකෑමෙන් කොරෝනා ආසදනය වූ කාන්තාවක් තායිවානයෙන් හමුවෙයි!

Next Post

හත පාස් නම් මොළ හතයි… විජේදාස පැහැදිලි කළ මොළ සූත්‍රය!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.