fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයතන 31 කින් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 12ක පොල්ලක්… හිඟ මුදල් ඉල්ලුවාම එහෙම ආයතන නෑ කියනවා….

by editor
ජූනි 17, 2022
in පුවත්
484 5
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරිම වෙනුවෙන්   ආයතන  31කින්  දුම්රිය දේපාර්තමේන්තුවට   ලැබිය යුතු රුපියල්  11,89,34,728ක ( රුපියල් එකොලොස් කෝටි අසූ නව ලක්ෂ තිස් හතර දහස් හත්සිය විසි අටක)  හිග ආදායම  අයකරගැනිමට නොහැකිවි ඇති  බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාල නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල්  2,03,07,403ක (දෙකෝටි තුන්ලක්ෂ හත් දහස් හාරසිය තුනක) මුදල වසර 20ක කාලයක සිට හිග මුදල් වශයෙන් පවතින බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

වසර ගණනාවක  සිට  ලැබිය යුතු මෙකි හිඟ මුදල් නිරවුල් කරන මෙන්  අදාල ආයතන වෙත  දුම්රිය දේපාර්තමේන්තුව මගින්  යවන ලද ලිපි එවැනි ආයතනයන් නොමැති බව දන්වා නැවත හරහා  එවා තිබේ. 

එමෙන්ම  මෙම ආයතන වර්ෂ ගණනාවක සිට  වෙළඳ බිල්පත් ක්‍රමය යටතේ  භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන්  ක්‍රියාත්මකව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අනුව අදාල හිඟ මුදලඅයකරගැනිමට නොහැකිවි ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Tags: නවතම
Share77Tweet48
Previous Post

පල්ලෙකැලේ ක්‍රිකට් තරගය බලන්න ගොස් අයුතු පොලිස් බලපෑමට එරෙහිවූ සරසවි සිසුන් 04ක් රාජකාරියට බාධා කළැයි පොලිස් අත්අඩංගුවට…

Next Post

තෙල් ඉල්ලා මාකුඹුර වටකළ විරෝධතාකරුවන් හා සාකච්ඡාවේදී මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකරු රෝගී වී රෝහල්ගත කරයි..

Related Posts

wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
පුවත්

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

ජූනි 7, 2023
Next Post

තෙල් ඉල්ලා මාකුඹුර වටකළ විරෝධතාකරුවන් හා සාකච්ඡාවේදී මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකරු රෝගී වී රෝහල්ගත කරයි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist