අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව රටට කරන්න යන විනාශය ස්වභාව ධර්මය හෙණ පාත් කරලලා පෙන්නුවා… ලංකා විදුලි සංගමය කියයි!

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
Light
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

ආණ්ඩුව ලබන වසරේදී විදුලිබල මණ්ඩලය කෑලි 12ට කඩා විදේශීය සමාගම්වලට විකුණූ පසුව ජනාවට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම් ස්භාවධර්මය විසින් කල් ඇතිව ඊයේ ජනතාව  පෙන්වා දුන් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය.

දිවයිනට අදුරේ තබමින් ඊයේ   සිදුවූ විදුලි බිදවැටීම් වෘත්තිය සමිතිවල ක්‍රියාමාර්ගයක් නොවන බව විදුලිබල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති සහතික වන බවද ඔහු  අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඊයේ විදුලිය බිදවැටීමහේතුවෙන් ජනතාවට විදීමට සිදුවූ අපහසුතාවන්ට වන්දියක් ලෙස මේ මස විදුලිබිලෙන් සියයට 25ක්  අඩුකරන්නැයිද රන්ජන් ජයලාල් මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඉනිමග කරේ තියාගෙන, හෙල්මටයක් හා ජැකට් එකක් පැළද අනෝරා වැහි නොතකා විදුලි ලබාදුන්නේ තමා යැයි ජනතාවට හැඟෙන ලෙස     කංචන වහසිබස් දොඩන මුත්  සත්‍ය සිදුවීම වූයේ  විසන්ධි වූ  විදුලිය  නැවත ලබා දීම  සඳහා විදුලිය බිදවැටුණු මොහොතේ සිට පද්ධතිය යථා තත්ත්වයට පත්කීරීම වෙනුවෙන්   විදුලි ඉංජිනේරුවන් හා සේවකයින් දැඩි  උවමනාවෙන් කළ කැපවීම නිසාය යැයිද  හෙතෙම පෙන්වාදේ.

මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශවල ජලය පිරී ඉතිරි යන නමුත් ඒවායෙන් විදුලිය උත්පාදනය කර තවත් ජලය පිටාට ගලමින් පැවතියද එම ජලධාරාව විදුලිය බවට පත් කරගැනීමට ඇති අවකාශය මේ රජය විසින් මුලින්ම නැතිකරගත් බව ඔහු පැවසුවේය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලබන වසරේදී විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව ඇමති කංචන වහසි බස් දෙඩුවද ලබන වසර අවසන් වීමට පෙර  කංචන සමගම සමස්ත ආණ්ඩුවමට විසන්ධි කිරිමට රටේ සමස්ත වෘත්තිය සමිති සහ ජනතාව  කටයුතු කරන බව ආණ්ඩුව තරයේ මතක තබා ගන්නැද  රන්ජන් ජයලාල් මෙහිදී පවසා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!

Next Post

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලයේ මුරකරු ඝාතකයා ඝාතනයට පෙර දිනත් පල්ලියට ඇවිත්… සී.සී.ටී.වී දර්ශනවලින් තහවුරු වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.