බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව පවත්වාගෙන යන්න තුනෙන් දෙකක්  ඕන නෑ… බැරිනම් එළියට යන්න… ප්‍රසන්නත් මෛත්‍රීට කියයි!

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගකිවයුත්තා ඔහුයි... ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි!

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව පවත්වාගන්න තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ මෛත්‍රීපාල සිරිසේන කළ යුත්තේ ආණ්ඩුවේ වරප්‍රසාද සහිතව ආණ්ඩුවට  අවලාද  නොනගා ඉන්න බැරි කට්ටියත් සමග ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  අද (26) පෙරවරුවේ යක්කල වීදියවත්ත ප්‍රදේශයේ ජල කුළුණක් ඉදිකිරීම සඳහා මුල්ගල  තැබීමේ අවස්ථාවකට එක් වෙමිනි.

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා  මෛත්‍රීපාල සිරිසේන බැවින් ඔහු ඒ සඳහා දඬුවම් විඳිය යුතුය යන ස්ථාවරයේ තමන් හැමදාම සිටි බව කී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් මෙසේද  කීය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.’

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳලා මම කථා කරන කෙනෙක්.

එතුමා පහුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියේ කථා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ.  ඉතින් ඒවට උත්තර දෙනකොට රිදෙනවා. රිදෙනකොට ඒගොල්ලො කියන දේවල්වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

මගේ මතය හැමදාම කියපු කෙනෙක්. මම විශ්වාස කරනවා ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ගෙනියන්න නම් කාටහරි ඉන්න බැරි නම් සියලු වරප්‍රසාද අරගෙන කෑගහන්නේ නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්තනම් ආණ්ඩුව එක්ක කටයුතු කරගෙන යන්න ඕනේ. දෙකෙන් එකයි තියෙන්නේ.

තුනෙන් දෙකේ බලයක් අපිට ඕනේ නෑනේ. චන්ද්‍රිකා නෝනා ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙකුගෙන්. යන අය ඔක්කෝම ගියත් අපිට ඒක ගෙනියන්න පූළුවන්

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොවිඩ් කරල“ ගෙන්වනැයි ජනපති මහාචාර්ය ජයසුමනට උපදෙස් දෙයි!

Next Post

නිකවැරටිය  නිවසේ අද ගින්නටත් හේතුව ගෑස් කාන්දුවක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

Comments 1

  1. Shan says:
    වසර 5ක් ago

    Bloody Prasanna,

    You go and hang yourself. You are one of the worst politicians in tbe government. I am sure you, your family and grand children will pay for this forever.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.