සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව ගිය අවුරුද්දේ ඔට්ටු සහ සූදු  බද්දෙන් කෝටි 1500ක් හොයයි – 2023 මෙන් දෙගුණයක්

by Lanka Sara Editor
ජනවාරි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේදී ශ්‍රි ලංකාව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දෙන් ලබන ආදායම ඊට පෙර වසරට සාපේක්ෂව සියයට සියයකින් එනම් දෙගුණයකින් වැඩි කර ගැනීමට හැකියාව ලැබී ඇති බව දේහීය ආදායම් දෙපාර්තමෙන්තුව සදහන් කරයි. ඒ අනුව 2023 වසරේදී රුපියල් කෝටි 742.2ක් වූ සූදු සහ ක්‍රිඩා බදු ආදායම 2024 වසරේදී රුපියල් කෝටි 1492ක් දක්වා වැඩි වී ඇත.

පසුගිය වසරේදී මෙම බද්ද යටතේ කැසිනෝ ආයතනවලින් අය කර ගනු ලබන වාර්ෂික ගාස්තුවල සංශෝධනයක් සිදු කෙරුණු අතර 2015 වසරේ දි මේ කැසිනෝ බලපත් සදහා අය කෙරුණු රුපියල් කෝටි 20ක බලපත්‍ර ගාස්තුව කෝටි 50ක දක්වා වැඩි කිරීමට රජය 2023 අගෝස්තු මාසයේදී කටයුතු කළේය. ඊට අමතරව කැසිනෝ සමාජ ශාලාවකට යන සෑම පුද්ගලයකුගෙන්ම ඩොලර් 50ක ඇතුළත් වීමේ ගාස්තකුවක් අය කිරීම ටද තීන්දු විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ තත්ත්වය හමුවේ සූදු සහ ක්‍රිඩා බද්දෙන් දෙගුණයකට වැඩි ආදායමක් ලැබූ බවය.

මීට අමතර ව අගය වැඩි කළ බද්ද හෙවත් වැට් බද්දෙන් ලද ආදායමද 2024 වසරේදී  2023 සාපේක්ෂව දෙගුණයකට ආසන්න මට්ටමකට වැඩි කර ගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වී ඇත. ඒ අනුව 2024 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බදු ලෙස රුපියල් කෝටි 71468.4ක් එකතු කරගෙන ඇති අතර  2023 වසරේදී එකතු කර ගත හැකිව තිබුණේ රුපියල් කෝටි 46910.7කි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ඉහළම බදු මුදල් එකතු කිරීමද 2024 වසරේදී වාර්තා කළ බව එම දෙපාර්තමේන්තුව පවසන අතර ඒ අනුව සමස්ත බදු ආදායම ලෙස කෝටි 102320.7  උපයා ඇත.  2023 වසරේදී එම දෙපාර්තමෙන්තුව සමස්ත බදු ආදායම ලෙස උපයාගෙන ඇත්තේ රුපියල් කෝටි 910109.7ක මුදලකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීසා ගැනීමේ පහසුව අතින් ශ්‍රි ලංකාව ලෝකයේ 33 වැනි තැනට – බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් කියයි

Next Post

අදත් වන අලියෙක් විදුලි සැර වැදී මිය යයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.