ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව කාලගුණ විද්‍යා නිලධාරීන්ගේ කටවල් වහලා නිවාස අඩස්සියට පත් කරන්… විපක්ෂ නායක කියයි…

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවාස අඩස්සියට පත් කර ඇති බවත් ඔවුන් නිදහසේ සම්මුඛ සාකච්ඡාවක් හෝ ලබා දීමට රජය ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

අද ( 18) පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද කීවේය.

“11 වැනිදා ඉඳළා 26 වැනිදා දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපේ රටේ වගේම විදේශීය, ඒ වගේම නොයෙක් අවස්ථාවලදී නිර්මාණයවන සුළි කුණාටුව පිළිබඳව, ඒ අවපීඩන තත්ත්වය පිළිබඳව අවපාත තත්ත්වය පිළිබඳව බොහොම පැහැදිලි කිරීමක් කරන්න ඕන.

අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි මෙහෙම අවදානමක් පිළිබඳව කතා කරද්දි ඇයි අපේ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය වුනේ නැත්තේ. ඇයි ක්‍රියාත්මක වුනේ නැත්තේ. ඒක බරපතල ප්‍රශ්නයක්.

අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තමන්ට ඕන ආකාරයට  ඉන්ටර්විව් එකක් දී ගන්න බෑ. ඔවුන් නිවාස අඩස්සියට නැතිනම්   කාර්යාලයට සීමා කරලා තියනවා. කාගෙන්වත් අහන්නෙ නැතිව ඉන්ටර්විව් එකක් දෙන්න බෑ.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේ තොරතුරු කරුණු කාරණා හංගන්න හොඳ නෑ. වැරදුනා නම් වැරදියි කියන්න ඕන. හරි ගියා නම් හරි කියන්න ඕන. වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටවල් වහලා හරියන්නේ නෑ. මේ ප්‍රශ්නය ගැන සත්‍ය අවබෝධ කරන්න.”  සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලි ටිපර් රථය පැහැරගෙන විකුණන්න රියදුරුගේ අත් පා බැඳ ඝාතනය කරලා… සැකකාර මිනීමරුවන් 05ක් අත් අඩංගුවට..

Next Post

ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කරලා!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.