අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ වැඩපිළිවෙළ අනුමත කරන පිරිස සියයට 10යි ! වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි…

by editor
පෙබරවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රජය විසින් සිදු කරගෙන යන ක්‍රියාවලිය අනුමත කරන්නේ  ජනතාවගෙන්  සියයට 10ක තරම් අඩු ප්‍රතිශතයක් බව ස්වාධීන පර්යේෂණ ආයතනයක වන වෙරිටේ රිසර්ච් ආයතන විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙම ආයතනය විසින් කරන ලද මත විමසීමක් සහ   විද්‍යානුකූලව කළ විශ්ලේෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇත.

ගැලොප් ක්‍රමවේදයට අනුව Gallup Style  රටේ ජනතාවගේ මනොභාවය පිළිබඳව විමසීම වෙනුවෙන් කරන ලද මත විමසීම වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2023 පෙබරවාරි මස මුලදී පවත්වන ලද අතර ඉන්  රජය, රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතියේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කරන ලදී.

එහිදී අසන ලද  “ඔබ වත්මන් රජය ක්‍රියා කරන ආකාරය අනුමත කරනවාද ප්‍රතික්ෂේප කරනවාද?” යන ප්‍රශ්නය යොමු කර ඇති අතර  එය  අනුමත කර ඇත්තේ සමීක්ෂණයට බඳුන් වූ ජනතාව ගෙන්  සියයට 10 ක් පමණි. පසුගිය  2022 ඔක්තෝම්බර් මාසයේ ද මෙම අගයම පැවැති අතර එය ඉන් පසු වර්ධනය වී නැති බව එයින් පෙනී යයි.

කෙසේ වුවද 2022 ජූනි මාසයේ දී   මෙම අගය පැවතුණේ සියයට 3% ක මට්ටමකය.

“සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාවේ දේවල් සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ සෑහීමකට පත්වන්නේද? නැතහොත් අතෘප්තිමත්ද?” යන ප්‍රශ්නයට අනුව    සෑහීමකට පත්වන බව පැවසා ඇත්තේ 4% ක් පමණි. මෙම අගය සියයට 1.5කින් එහා මෙහා විය හැකි බව වෙරිටේ ආයතනය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ශ්‍රේණිගත කිරීම 2022 ඔක්තෝම්බර් මාසයේදී සියයට 7 සහ 2022 ජුනි මාසයේදී සියයට 2ක්  විය. එයින් පෙනී යන්නේ පසුගිය ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව ශ්‍රි ලංකාවේ දැනට සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව වතින තෘප්තිමත් භාවය තවදුරටත් අඩුව ඇති බවය.

කෙසේ වුවද සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව මත තිබූ විශ්වාසය පසුගිය වසරේ ජූනි මාසසේදී සෘන 96ක පැවැති අතර එය පසුගිය පෙබරවාරි මාසයේදී සෘණ සියට 78.4ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුවද සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් සමීක්ෂණයට බඳුන් වූ සියයට 78ක් පසුවන්නේ අතෘප්තිකර සෑහීමකට පත් නොවන තත්ත්වයක බව මෙම ප්‍රතිඵල පෙන්නුම් කරයි.

රටේ ආර්ථිකය විශිෂ්ඨ මට්ටක පවතින බවට  විශ්වාස කරන පිරිස   සියයට 0.03ක් වන අතර  සියයට 6ක් විශ්වාස කරන්නේ හොඳ මට්ටමක පවතින බවය. ආර්ථිකය හොඳ මට්ටමක් දක්වා වර්ධනය වන බවට විශ්වාස කරන පිරිස සියයට 6.3කි.

මෙම මත විමසුම 2023 පෙබරවාරි මස මුලදී පවත්වන ලද අතර එය ශ්‍රී ලාංකික වැඩිහිටියන් දහසකට අධික පිරිසකගෙන් දිවයින පුරා ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිරිපා කරුණාකර එමින් සිටි පිරිසක් සහිත බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළේ… මරණ 1යි… 28ක් තුවාලයි!

Next Post

ඉන්දීය ධීවරයින්ට ටිකට් විකුණා  සතියකට දින දෙකක් උතුරු මුහුදේ මාළු අල්ලන්න අවසර දීමට සූදානම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.