සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට ඡන්දය දුන් යූඑන්පී මන්ත්‍රීවරු එලවන්නැයි යටිනුවර සංවිධායක එජාප නායකත්වයට කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
UNP
Share on FacebookShare on Twitter

යටිනුවර ප්‍රාදේශීය සභාවේ 2022 අයවැයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ මහලේකම්වරයා වෙත යටිනුවර පක්ෂ ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා විසින් දැනුම් දී තිබේ.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින මන්ත්‍රීවරුන් වන උපුල් වීරසිංහ, කාන්ති සුමනා කුමාරිහාමි, කුමාරි යාපා මැණිකේ, නන්දා දැලිවල, අජිත් ප්‍රියන්ත මුතුගල, කුමාරි ගුණසේකර, ටී.එච්.ඩබ්. මංගලිකා යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණි.

මේ මොහොතේ ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙන රජයට විරෝධය පල කිරීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම සැලකිය හැකි බව එම පක්ෂය පෙන්වා දෙයි.

විපක්ෂයේ සෑම මන්ත්‍රිවරයෙකු ම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම, ආණ්ඩුවේ වත්මන් දුර්දාන්ත වැඩපිළිවෙළට විරෝධය පළ කිරිම සඳහා කල යුතු හොඳම දෙය බව එම පක්ෂයේ අදහසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පක්ෂ තීරණය නොතකා යටිනුවර ප්‍රාදේශීය සභාවේ ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රටේ ජනතාවගේ තීරණයට විරුද්ධව ආණ්ඩුවට පක්ෂව අයවැය ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය දී තිබීම නින්දිත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂය කියා සිටී.

ඊට සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට යටිනුවර ප්‍රධාන සංවිධායකවරයා කියයි.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද මෙම නින්දිත තීරණයට පක්ෂ වූ බවට ඔහු චෝදනා කර සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොනතරම් දක්ෂයෙක් වුනත්  අන් අයගේ සහයෝගය නොලැබේ නම් සාර්ථක විය නොහැකියි! – ජනපති

Next Post

හෝටල් විදුලි බිල්පත් සහනය තවදුරටත් දෙන යෝජනාව හෙට කැබිනට්ටුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.