අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුංගල්ලේ දී ලොකු පැටීගේ කල්ලිය හිසට වෙඩි තබා ඝාතනය කරන සුජීගේ ඥාතියා අපරාධවලට සම්බන්ධයක් නැති අහිංසකයෙක්… ජීවිතයෙන් වන්දි ගෙව්වේ සුජීගේ ඥාතියෙක් නිසා!

යුක්තිය තවමත් ක්‍රියාත්මක ද?... පාතාල මර්ධන මෙහෙයුම් යද්දි පාතාල මිනී මැරුම් සුපුරුදු විදිහට...  

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද දහවල් 12ට පමණ  අහුංගල්ලේ දී හෝටලයක් තුළ මරා දැමූ කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙක්වන ජෝතිමුණි නීල් කුමාර හෙවත් පච්චා මංජු නැමැති ත්‍රී රෝද රථ රියදුරා කිසිම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බවත්, ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේ කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් වීම නිසා පමණක් බවත් විමර්ශන අංශ මූලික විමර්ශනවල දී හෙළි කරගෙන ඇත.

මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජානක අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව දේහය බලපිටිය රෝහලට ගෙන ගොස් ඇත.

ඝාතකයන් පැමිණෙන ආකාරය සහ වෙඩි තබා පිටවි යෑමට සැරසෙන අවස්ථාව…

දකුණේ පාතාල කල්ලි දෙක්කවන ලොකු පැටීගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙක අතර ඇති ගැටුම මේ වනවිට  අතිශය තුච්ඡ තැනකට වැටී ඇත්තේ එක් කල්ලියකට රිදවීම සඳහා කිසිම අපරාධ සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයින් සොය සොයා ඝාතනය කරන මට්ටමකට යමිනි.

දැනට රටේ වෙඩි තැබීම් බහුලවම සිදුවන බස්නාහිර සහ දකුණු පළාත් දෙක අතරින් වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇත්තේ දකුණු පළාතෙන්ය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම පාතාල කල්ලි දෙක අතර ඇති වී තිබෙන ගැටුමය. අද මෙම පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරන්නේ  කොස්ගොඩ සුජීට රිදවීම සඳහා ලොකු පැටීගේ කණ්ඩායම විසිනි.

වෙඩි තැබිමට ඝාතකයන් පැමිණෙන ආකාරයත්, ඔවුන් නිදහසේ ඝාතන ඉලක්කය තහවුරු කරගන්නා ආකාරයත්, අනතුරුව වෙඩි තබා ඝාතනය කර පලා යන ආකාරයත් සීසීටීවී දර්ශනවල පැහැදිලිව සටහන් වි තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඝාතනය වූ පුද්ගලයාගේ හිසට එක් වෙඩිල්ලක් පමණක් තබන ඝාතකයා පතොරොම් කොපුව ද අහුලාගෙන පිටවි යන ආකාරය එම සීසිටීවී දර්ශනවල සටහන්ව ඇත.

ඝාතකයන් කවුදැයි තවම හඳුනාගෙන නැති බව පොලිිසිය පවසයි. මීට මාස දෙකකට පමණ පෙර මිය ගිය පුද්ගලයාගේ සහෝදරයෙක් ඝාතනය කිරීමට කුලී ඝාතකයන් පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මේ පුද්ගලයාගේ සහෝදරයා ජීවිතය බේරාගෙන තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට චෝදනා ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත් අඩංගුවට!

Next Post

සති දෙකක් තුළ දෙවැනි වරටත් පොලිසිය අධිකරණය ඉදිරියේ සිවිල් වැසියන්ගෙන් වැඳ නමස්කාරකර සමාව ගනී… ගියවර සැරයන් කෙනෙක්… අද අයි.පී කෙනෙක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.