පොලිස් නිලධාරියෙක් හෝ පොදුවේ පොලිස් සේවයේ ප්රතිඵලයක් ලෙස අගතියට පත්වන ඕනෑම පුද්ගලයෙක් සඳහා පොලිස් සේවයට එරෙහි මහජන පැමිණිලි විමර්ශනය පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
අගතියට පත්වන පුද්ගලයන් වෙනුවෙන් වැඩි අවස්තාවක් නිර්මාණය කරමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2017 නොවැම්බර් මස 28 දා නිකුත් කර තිබෙන අංක 2027/22 දරන අති විශේෂ ගැසට් පත්රයේ කාර්ය පටිපාටි නීති අවලංගු කර ඇත.
නව ගැසට් නිවේදනය පහතදැක්වේ.