බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රයාන් හඳට යවන ව්‍යාපෘතියටම වැය කළේ ඩොලර් මිලියන 263 යි… සුප්‍රීම් සැට් සඳහා ඩොලර් මිලියන 320යි… සජිත් වාර්තාවක් ඉල්ලයි…

by editor
අගෝස්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • 2015 වසරේ සිට 2018 වසර දක්වා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මම.  එහෙම ව්‍යාපෘතියක් රටේ දියත් වුනේ නෑ…  සුසිල් ප්‍රේමජයන්ත පවසයි

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැය කර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   2012 වසරේ සුප්‍රීම්සැට් අභ්‍යවකාශගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව ප්‍රකාශ කළේය.

2008, 2019 සහ 2023 දී චන්ද්‍රයාන් – 1, චන්ද්‍රයාන් – 2 සහ චන්ද්‍රයාන් – 3 උත්සාහ තුනකින් පසු ඉන්දියාව චන්ද්‍රයාන් – 3 කක්ෂගත කිරීමට සමත් වූ බවත්, එම උත්සාහයන් තුන සඳහාම වැය කර ඇත්තේ ඩොලර් මිලියන 263 ක් පමණක් බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

සුප්‍රීම්සැට් සඳහා වන දැවැන්ත වියදම සහ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදා රජයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු සඳ මත පතිත කරනවා වෙනුවට අපි රටක් ලෙස පහළට ඇද වැටී ඇති බව ඔහු පැවසීය.

2015 වසරේ සිට 2018 වසර දක්වා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ තමන් බවත් එවැනි චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ ගත කිරීම පිළිබඳව තමන් නොදන්නා බවත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ද ප්‍රහසනාත්මක විවේචන සංසරණය වෙමින් ඇත. පහත දැක්වෙන්නේ එවැන්නකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බේරුවලින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් අත් අඩංගුවට…

Next Post

අසරණයින්ට දාන පොලිස් පාට්වලට වැට බඳින්න පොලිස් කොමිසමෙන් ගැසට් නිවේදනයක්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.