බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 17ක් යල මහ වගා කරන කුඹුරේ යළි වගා නොකරන ලෙස නියෝග කරලා… අම්මා කෙනෙක් අවරුදු 2ක දරුවෙක් සමග කුඹුරේ විරෝධතාවයක…

by editor
අප්‍රේල් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වසර දාහතක් යල මහ දෙකන්නයේ වගා කෙරූ ඔප්පු සහිත අක්කර එකහමාරකින් යුත් කුඹුරු ඉඩම වගා නොකරන ලෙසට මහවැලි අධිකාරියෙන් ලබාදුන් නියෝගයකට එරෙහිව පොළොන්නරුව වැලිකන්ද කුරුලුබැද්ද ගම්මානයේ දෙදරු මවක් සිය අවුරුදු දෙකක දියණිය ද රැගෙන විත් අද (27) පෙරවරුවේ තම කුඹුරේ විරෝධතාවයක් ආරම්භ කළාය.

මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ නව මහසෙන්පුර, කුරුලුබැද්ද අංක 633 ලිපිනයේ පදිංචිව සිටින 41 වියති දෙදරු මවක වන ඩී.එම් ලක්මිණි මල්ලිකා නැමැති කාන්තාවකි.

ඇයගේ ස්වාමි පුරුෂයා ආබාධිතව රෝගාතුර තත්ත්වයෙන් පසුවන අතර ඇයද නිධන්ගත රෝගවලින් පෙළෙන මවකි.

2008 වසරේ සිට ඇය විසින් තම කුඹුරු ඉඩමේ වගා කටයුතු කර තිබේ. තම කුඹුර අසලින් පසුගිය කන්නයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපවාහන ජලය ගලා බැසීම සඳහා ඇලක් කැපූ බවත්, එහි පිටාර ජලය හා අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පසුගිය කන්නයේ කුඹුර වගා කිරීමට නොහැකි වූ බවත් ඇය සඳහන් කළාය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

තම කුඹුර නිසි අයුරින් සකසා දෙන්නට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද ඊට කිසිදු විසඳුමක් නොමැති තැන මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසියටද පැමිණිල්ලක් යොමු කළද ඉන්ද තමන්ට ප්‍රතිඵලයක් නොමැති වූ බව ලක්මිණි මල්ලිකා කීවාය.

තම අක්කර එකහමාරට 2021 වසරේ මැයි 05 ඔප්පුවක් නිකුත් කර තිබෙන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බි කලාපීය කාර්යාලයේ නිලධාරින් විසින් එම ඔප්පුව පිළි නොගන්නා බවත්, තම කුඹුරු ඉඩම වෙනත් අයෙකුට ලබාදීමේ අරමුණින් තමන් සිදුකළ පැමිණිල්ලට පළිගන්නා බවත් ඇය පැවසුවාය.

තමන්ට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් සිදුව ඇති බරපතල අසාධාරණයට මහවැලි ඇමතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබාදෙන ඇය ඉල්ලා සිටින්නිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රාත්‍රියේ මහනුවරට ඇද හැලුන අනෝරා වැස්ස සමග බොහෝ පිරිස් දළදා වන්දනා පෝලිම් හැර යති!

Next Post

අද හවස සිට නුවර සුද්ද කරන්න ස්වේච්ඡා කණ්ඩායම් 2000ක් සීරුවෙන්… වාහන 50ක් ලෑස්තියි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.