fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 10කට පසුව උද්ධමනය ඉලක්කම දෙකේ අගයකට යයි !

මාස 5ක් ago
in පුවත්, ව්‍යාපාර
436 5
0
Inflation rises
Share on FacebookShare on Twitter

වසර දහයකට පසුව ශ්‍රි ලංකාවේ උද්ධමන අනුපාතය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට එනම් සියයට 11.1 දක්වා නොවැම්බර් මාසය තුළ ඉහළ ගොස් ඇත.

නොවැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය ඔක්තෝබර් මාසයේ 8.3% ක් වූ අතර  එය සියයට 11.1% දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම පවතින ඉහළ මිල මට්ටම් හේතු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.

එම දෙපාර්තමෙන්තුවට අනුව  ආහාර කාණ්ඩයේ  උද්ධමනය ඔක්තෝබර් මාසයේ 11.7% සිට නොවැම්බර් මාසයේදී 16.9% දක්වා පසුගිය බසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය 5.4% සිට 6.2% කින් ඉහළ ගියේය.

පසුගිය වසර 13 තුළ විවිධ ආන්ඩු විසින් තනි ඉලක්කමක  උද්ධමනයක් පවත්වාගෙන යාමට හැකි වූ අතර එම  ආකර්ෂණීය වාර්තාව මේ වනවිට අවසන්ව වැඩිම උද්ධමනයකට නොවැම්බර් මාසය තුල ළඟා වී ඇත. නොවැම්බර් මාසයේ ඉහළ යාම ඊයේ ඉහළ යන ඉන්ධන මිල සංශෝධනයට පෙර සිදු වූ අතර, එහි බලපෑම ඉදිරි සති සහ මාසවලදී බලපානු ඇතිබව ආර්ථික විශෙෂ්‍යන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් ආහාර දුව්‍ය , බහාලුම් ප්‍රවාහනය කරන්නන් ඇතුළු අංශ කිහිපයක් දැනටමත් මිල සංශෝධන ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් සමහරු එය ආසන්න බව පැවසූහ. එමෙනම්  ත්‍රිරෝද රථ රියදුරන් ප්‍රකාශ කර ඇත්තේ පළමු කිලෝමීටරයේ පිරිවැය රු. 80 සිට රු. 50 දක්වා ඉහළ නංවන බවයි. කෙසේ වුවද  ඔක්තෝම්බර් මාසයේදී මහ බැංකු අධිපති අජිත නිවාඩ් කබ්රාල්විසින් එලිදක්වන ලද එළිදක්වන ලද කෙටි කාලීන මාර්ග සිතියම හරහා, 4-6% ක ඉලක්කගත කලාපය තුළ උද්ධමනය පවත්වා ගැනීම ප්‍රමුඛතාවයක් වනු ඇතැයි පැවසීය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

එක්  යන්ත්‍රයක් පණ ගන්වන්නට තිබියදී නොරච්චෝලේ තවත් එකක් බිඳ වැටෙයි!

Next Post

වැඩවර්ජනය නැවැත්වීමේ තීරණය ඇමති අතේ! GMOA අද කොළඹ දී කියයි….

Related Posts

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

මැයි 26, 2022
Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

මැයි 25, 2022
Sagara-Kariyawasam

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist