අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 09ක් තිස්සේ  දුම්රිය හරස් මාර්ග  මුරකරුට පඩි දෙන්නේ ගම්මු…  මාගංතොටින් ඇහෙන කතාවක්…

by editor
අප්‍රේල් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න-

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මනම්පිටිය මාගංතොට ගම්මානයට පිවිසෙන අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවේ මුරකරුට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැටුපක් නොදීම නිසා ගම්මානයේ එක් පවුලකින් මසකට රුපියල් 150 ක මුදලක් එකතුකර මුරකරුට මාසික දීමනාවක් දී දුම්රිය හරස් මාර්ගය ආරක්ෂා කරගන්නා පුවතක් වාර්තා වේ.

2015 වර්ෂයේ සිටි මාගංතොට ගම්මානයේ එක පවුලකට  දුම්රිය හරස් මාර්ගයෙන් එහා මෙහා යෑමට  මසකට රුපියල්  150 මුදලක් මුරකරුට ගෙවීමට සිදු වන අතර, එය ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක සිදු නොවන සිද්ධියක් බවද ගම්වාසීහු පවසති.

ආර්.ආර්. විලියම් රන්කොත්ගේ

මෙම දුම්රිය   හරස් මාර්ගයේ 2015 වර්ෂයේ සිට වසර 9 ක කාලයක් තුළ සේවකයින් අටකට ආසන්න සංඛ්‍යාවක් සේවය කර තිබෙන බවත්, එම මුරකරුවන්ට ගම්මානයේ එක් පවුලකින් රුපියල් 150ක මුදලක් එකතුකර සෑම මාසයකම 25 වෙනිදාට     මුරකරුට   ලබාදෙන බවත් ගම්වාසීන් සඳහන් කරති.

පවතින ආර්ථික තත්ත්වයන් අනුව ඇතැම් පවුල්වලින් මාසයකට රුපියල් 150ක මුදලවත් එකතු කරගැනීමට නොහැකි මට්ටමකට මේ වනවිට පත්වී ඇති බව ගම්මු කියති.

මේ වනවිට ගේට්ටු මුරකරු ලෙස කටයුතු කරන්නේ  අවුරුදු අසුවක් පමණ වයසැති ආර්.ආර්. විලියම් රන්කොත්ගේත් ඔහුගේ   බිරියත්  මෙම ස්ථානයේ වසර පහකට ආසන්න කාලයක් සේවය කරති.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන මනම්පිටිය මාගන්තොට ගම්මානයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයට ස්ථීර දුම්රිය ගේට්ටු මුරකරුවෙකු යොදවා ගම්මානයේ පවුල් 150 ක පුද්ගලයන් 750 කගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ස්ථිර මුරකරුවකු යොදවා ඔහුට වැටුප් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මාගන්තොට ගම්වාසීන්  දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අප මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදි එහි නිලධාරීයෙකු සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් එම ස්ථානයට දුම්රිය ගේට්ටුවක් යෝජනා වී නොමැති බවත්, එය ගම්වාසින් විසින්   තාවකාලිකව සකසාගත් දුම්රිය හරස් මාර්ගයක් බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය පොලිසියේ  අපරාධ විමර්ශන අංශ  පොලිස් නිලධාරියෙක්  හොර හරක් අදිනකොට   STF එකට මාට්ටු! 

Next Post

ශ්‍රි.ල.නි.ප සභාපති ධූරය සිරිසේනට තහනම්!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.