බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවිනීත රියදුරෙක් 23ක් රෝහලට යැවූ මාදුරු ඔය බස් ගැටුම!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඊයේ ( 03) රාත්‍රියේ බිහිසුණු රිය අනතුරක් සිද්ධ වුනේය. අනතුර සිද්ධ වන්නේ පොළොන්නරුව අරලගංවිල – මහඔය ප්‍රධාන මාර්ගයේ මාදුරුඔය එන්.ඩී.කේ ජලාශයට හැරෙන හන්දියට ආසන්න අම්බලම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනි.

බස් රථ දෙකේම ඉදිරිපස මුහුණත් කුඩු ය. එහෙත් දෙයියන්ගේ පිහිටෙන් ජීවිත හානි නැත. කළමනාකරණය කිරීමට අපහසු බරපතල රෝගීන් සම්බන්ධව ද වාර්තා නොවේ.

මේ වනවිට අනතුරින් 23 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර සිටිති. ඔවුන් ප්‍රතිකාර ලබන්නේ අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ සහම මහඔය මූලික රෝහලේය. කාන්තාවන් 12 ,ක් ළමයින් 8 සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටිති.

මුහුණට මුහුණ ගැටෙන්නේ වන්දනා නඩ රැගෙන වන්දනාවේ පැමිණි පෞද්ගලික බස් රථ දෙකකි. අනතුර සිදුවන අවස්ථාවේ එක් බස් රථයක් අනුරාධපුරයේ සිට අම්පාර උහන ප්‍රදේශය බලාත් අනෙක් බස් රථය අම්පාර දීඝවාපිය චෛත්‍ය වන්දනා කොට යන පිරිසක් රැගෙන කුරුණෑගල ,මහව ප්‍රදේශය බලාත් ධාවනය වෙමින් තිබී ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අනුරාධපුරයේ සිට වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරුගේ අධික වේගය හා අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහඔය පොලීසිය පවසයි.

අනතුරින් අම්පාර දීඝවාපිය සිට කුරුණෑගල දක්වා වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරුට හා බස් රථ දෙකෙහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට සැලකිය යුතු තරම් තුවාලය. ඔවුන් මේ වනවිට අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමිනි.

මෙම අනතුරට සම්බන්ධ අනුරාධපුරයේ සිට අම්පාර උහන දක්වා බස් රථය ධාවනය කළ බස් රථ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුර පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්පාර මහඔය පොලිසිය මගින් සිදු කරනු ලබයි. අප හැමදාම කියන ලෙස මාර්ග විනය සම්බන්ධව ඇති නොසැලකීම මිනිස් ජීවිත දේපල පමණක් නොව අවසානයේ රටේ ජාතික ආර්ථිකයටත් බලපාන්නේය. අප ජීවත් වෙන්නේ අවම වශයෙන් දවසකට හය දෙනෙක් පාරේ මැරෙන රටකය. අඩුම ගානේ දහ පහළොස් දෙනෙක් ජීවිතය පමණක් යන්තම් ඉතිරි කරගෙන බරපතල තුවාල ලබන රටකය. ඒ මිනිස්සු ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්නේ මියගියා සේය.

හැමදාම උදේ රැයින් වාර්තා වන්නේ මෙවැනි තේරුමක් නැති ඛේදවාචකවනවිට ඒ රටට අහවල් සුගතියක් දැයි විමසා සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 පොහොට්ටු කතා – පොහොට්ටුව බෙදුනේ, මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන තැනට වැඩ කළේ    නාමල් ලා… එයාට පුදුම හදිස්සියක් නායකයා වෙන්න තියෙන්නෙ… පුලුවන්නම් අනුරාධපුරේ මම නැතිව කරලා පෙන්වන්න…. එස්.එම් නාමල්ගේ රෙදි ගලවයි!

Next Post

පොහොට්ටු කතා – රට විනාස කරපු පවුල බදු පොලු තියපු කැසිනෝ රාජා රට හදන්න ගේනවා… මේ මිනිස්සු එක්ක තව ගමනක් නෑ…. පොහොට්ටුවේ ප්‍රියංකර අද පුත්තලමේ දී කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.