බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුතින් විවෘත කළ ගුවන්තොටුපල පී.සී.ආර්. පරීක්ෂණාගාරයට වෙච්චි දේ…

ගොඩනැගිලි හැදු පමණින් රසායනාගාර ක්‍රියාත්මක කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි!

by editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ   නව පීසීආර් රසායනාගාරයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අංශ තීරණ කළේය.

ශ්‍රී ලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා ආයතනයේ උප සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍යයට පැවසුවේ කාර්මික ගැටලුවක් හේතුවෙන් රසායනාගාර  කටයුතු තාවකාලිකව අත්හිටුවූ බවය.

බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ මෙම පර්යේෂණාගාරය   සෞඛ්‍ය ඇමතිවරයා විසින්   සැප්තැම්බර් 23 විවෘත කරනු ලැබුවේය.  සංචාරකයෙකු සඳහා ඇමරිකානු ඩොලර් 40 ක ගාස්තුවක් අය කර පැය තුනක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබා දීමත්, පැයකට පීසීආර් පරීක්ෂණ 500 ක් සහ දිනකට පීසීආර් පරීක්ෂණ 7000 ක් සිදු  සිදු කිරීත් ඉලක්ක කරගෙනය.

එහෙත්  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්   පැවසුවේ අපේක්ෂිත ධාරිතාව නිසි ආකාරයෙන් සම්පූර්ණ කිරීම සිදු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහා කරන පරීක්ෂණ මාලාව   අවසන් වනතුරු මෙම රසායනාගාරය නිල වශයෙන්  ආරම්භ කළ නොහැකි බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“ මේ රසායනාගා ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත වුනා තමයි. නමුත්  මෙම පීසීආර් රසායනාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නම් එහි ධාරිතාව පිළිබඳව  සෞඛ්‍ය අංශ සෑහීමකට පත් විය යුතුයි. අඛණ්ඩව ක්‍රියාත්මකවන සේවාවක් පවත්වා ගත හැකි  බවට සහතික විය යුතුයි.“

“එක සුලු වැරැද්දකින් අපි මෙච්චර මහන්සියෙන් ආරක්ෂා කර ගත්තු හැම දේම නැතිවෙන්න පුලුවන්.  මෙහි අරමුණ වුනේ ගුවන් මගියා ගුවන්තොටුපලින් පිට වෙන්න කලින් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලබා දීම.  ඒ  සහිතකය දෙන්න බැරි නිසා තමයි තවම මේ පරීක්ෂණාගාරයෙ  කටයුතු නිල වශයෙන් ආරම්භ නොකර ඉන්නේ.“

“ඒ නිසා මෙම රසායනාගාරය කටයුතු නිල වශයෙන් ආරම්භ කරන තුරු පෙර පැවති ආකාරයටම විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීමට කටයුතු කරනවා.“

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන කොටස් අස්සේ ආ රත්‍රන් කිලෝ 16ක් අල්ලයි

Next Post

සියයට 79ක් අපොස සා.පෙ. සමත්… මෙවරත් දකුණ ඉදිරියෙන්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.