කුලී ගමනක්ත් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට නැගුණු තරුණියක් එහි රියදුරාගේ හිසට මිටියකින්ගේ පහර දී ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගොද්ගි ඇති අතර සැකකාර තරුණ කාන්තාව අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විසි දෙහැවිරිදි තරුණිය අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.
රුලියල් ලක්ෂ එක හමාරක් මණ වටිනා මෙම රන් මාලයද සොයාගෙන ඇති අතර තරුණිය අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.