fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

1 මාසයක් ago
in පුවත්, ලිය වරුණ
439 4
0
අරුණි විජේවර්ධන
Share on FacebookShare on Twitter

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය 2022 මැයි 23 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය. එතුමිය 2022 මැයි 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලදි.

වැඩභාර ගැනීමෙන් අනතුරුන පැවති චාම් උත්සවයතින් අනතුරුව විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් ඇමතීය.

විජේවර්ධන මහත්මිය වසර 34 ක් මුළුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි. එතුමිය සිය වෘත්තීය කාලය තුළ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බොහෝ තනතුරු හොබවා ඇත. තවoද , ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ , මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවලද එතුමිය සේවය කොට ඇත. එතුමිය ඔස්ට්‍රියාවේ තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කළා ය.

අමාත්‍යාංශයෙන් ලද පත්වීම අනුව අරුණි විජේවර්ධන මහත්මිය වියානාහි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයට (IAEA) අයත් ප්‍රතිපත්ති සම්පාදන ආයතනයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා ය.

බ්‍රිතාන්‍යයේ චෙව්නින්ග් විද්‍යාර්ථිකයකු වූ එතුමිය, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය දර්ශනපති උපාධිය ලබා ගත් අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා ය. විවාහක එතුමිය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

 

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී
නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී
නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන
අරුණි විජේවර්ධන
Join @lankasara on Telegram Channel
Previous Post

දේශබන්දු කියා ඇත්තේ අමූලික බොරු… ප්‍රකාශයක් දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි!

Next Post

20 ගෙනා හදිස්සි 21ට නෑ… කැබිනට් අනුමැතියට පෙර කෙටුම්පත පක්ෂ නායකයින්ට යොමු කරන්න – ජනපති කියයි!

Related Posts

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

ජූනි 29, 2022
lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

ජූනි 29, 2022

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…
  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
0

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist