සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරාජික රටක තුන්වන දවස…  හදන ආණ්ඩුව ගැන අදත්  පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් නෑ…

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවැනි අරාජික තත්ත්වයක්  තවත්  දවස් දෙකක්  පැවතුනහොත්   ආර්ථිකව  බරපතල විනාශයක් රටට සිදුවන බව මහබැංකු අධිපතිවරයා විසින් අනතුරු අඟවමින් සිටිය දී පැවැත්වූ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම රටේ අපේක්ෂා  සුන්  කරමින් කිසිම එකඟතාවයකට නොපැමිණ යළිත් වරක් අවසන් වී තිබේ.

රටේ පවතින තත්ත්වය හේතුවෙන්  කල් දමා තිබූ මෙම රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ කැඳවීමට කතානායකවරයා විසින් තීන්දු කළේ පවතින දේශපාලන අර්බුදයට කඩිනම් පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂා සහිතවය.

එහෙත් මේ අවස්ථාවේ දී සමගි ජන බලවේගය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් වන්නේනම් පමණක් අගමැති ධුරය සහිතව අන්තර්වාර පාලන ආණ්ඩුව භාරගන්නා බවය.

ජාතික ජන බලවේගය තමන් ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පමණක් ඉන් පසුව නිර්මාණය වන   අන්තර්වාර පාලනයක් සඳහා  එකඟවන බව පවසා තිබේ.

ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පවසන්නේ තමන්ට ධුරයෙන් කිසිසේත් ඉල්ලා අස් නොවන බවත්  ඉන් මෙපිට සිට කැමති යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අගමැතිවරයා ඉල්ලා අස් වී, කැබිනට් මණ්ඩලය විසිරී ගොස්  විධායක ජනාධිපතිවරයෙක් පමණක් සහිත තුන්වන දවසත් ගෙවී යමින් තිබේ.

රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. ප්‍රචණ්ඩ ක්‍රියා තැන තැන මතුවෙමින් ඇත. වෙඩි තැබීමේ නියෝග සහිතව හමුදාව වීදි බැස තිබේ. හමුදා පාලනයක් ඇති නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අවසන් අවකාශය තුළ දේශපාලන නායකත්වය  ජනතා අපේක්ෂා සුන් කරන බල පොරයක නිරත වෙමින් ඇත.

අද සමගි ජනබලවේගය නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වේ. ජනාධිපතිවරයා අද රාත්‍රි 9.00ට ජාතිය ඇමතීමට නියමිතය.

මහබැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ රට ගැන කී කතාව….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගෝගම ගැන හමුදාපති කී කතාව…

Next Post

සජිත් කේවල් කරද්දී රනිල් ජනපති හමුවේ… මීට සුලු වෙලාවකට පෙර විශේෂ සාකච්ඡාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.