අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන!

by Lanka Sara Editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙසින් තම නම වෙනස්කරගෙ ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් සිය නම වෙනස් කරගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය විසින් සිදු කරන ද විමර්ශණවලදී හෙළිව ඇති අතර ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති දෙපාර්තමේනතුව දැනුවත් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

යහපාලපන රජය බලයට පත්වීමත් සමඟ 2015 වසරේ ජනවාරි මාසයේදී මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස ත් වූ අතර මෙම ආන්දෝලනාත්මක කුප්‍රකට ගනුදෙනුව සිදුවන්නේ 2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදාය.

මෙම ගනුදෙනුව හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක පමණ පාඩුවක් ශ්‍රි ලංකාවට සිදුව ඇති බවට චෝදනා එල්ල වු අතර මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන නෛතික පියවර අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට සහ මෙරට අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය වී ඇතත් ඔහු ඊට කලින් විදේශ ගත විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිංග්පූරුවේ පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහය මේ වනවිට ශ්‍රි ලංකා රජය ඉල්ලා ඇති අතර ඔහුගේ නම වෙනස් කිරීම පිළිබඳව අනාවරණය වී ඇත්තේ එහිදීය.

කෙසේ වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව උදර්පන නීති අනුව කටයුතු කළ අතර ඒ සඳහා අවශ්‍ය වන  පිටු 21000කින් සමන්විත දැවැන්ත ලියකියවිලි තොගයකට අත්සන් 21000ක් යෙදූ බව පසුගියදා ප්‍රකාශ කළේය.

එහෙත් මෙම නම් වෙනස් නිරීම පිළිබඳව දැන ගැනීමත් සමඟ හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීම සඳහා අලුතින් යළිත් නව නාමයට අදාළ වන  ලෙස ලියකියවිලි සැකසීමට සිදුවනු ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම වෙනස් කර ඇති බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ද අද දැනුම් දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලි නිසා කිළිනොච්චියේ තහනම් කලාපයක් ප්‍රකාශ වෙයි

Next Post

ජාත්‍යන්තර පොලිස් ID එකක් ගන්න ගිය හොර CID අයි.පී. අල්ලයි 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.