2023 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 43කින් මීට ස්වල්ප වෙලාවකට පෙර සම්මත වූයේය.
යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80ක් ද ලැබිණි. දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.