බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය තරග පාවාදුන් ක්‍රීඩකයින් 18ක ගේ ලයිස්තුවක් එවකට ක්‍රීඩා ඇමති හරීන් හංගලා…

by editor
නොවැම්බර් 20, 2023
in පුවත්
Harin
Share on FacebookShare on Twitter

හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කළ අවධියේ අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් විසින් ඇමතිවරයා වෙත ලබා දුන්  සැකයට භාජනය වූ හා පරීක්ෂාවට ලක්වූ ක්‍රීඩකයන් 18 දෙනකු පිළිබඳ තොරතුරු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් සඟවා ඇතැයි වාර්තා වේ.

ඔහු ක්‍රීඩා ඇමතිකම කළ වකවානුවේ අලෙක්ස් මාෂල්  කිහිපවරක්ම ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවධියේ දී හරීන් ප්‍රනාන්දු ද අවස්ථා කීපයක දූෂිත ක්‍රීඩකයන් ලයිස්තුවක්  සම්බන්ධව යම් යම් ප්‍රකාශ කළත් ඔහු ඒ පිළිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත්තේය.

එයට එක් හේතුවක් වූයේ පසු කලෙක හෙළිදරව් වූ එක් ක්‍රීඩකයකු ඔහුගේ සමීපතම සගයකු වීම නිසා බව පැවසේ.

ඒ අතර ඔහුට හිතවත් තවත් කිහිපදෙනකුගේම නම් එම ලයිස්තුවේ අඩංගු වී තිබීම හේතුවෙන් ඔහු එම නාම ලේඛනයද හෙළිදරව් නොකළේය.

මේ අතරවාරයේ  ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ සේවය කළ හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුම සේවය අතහැර යාම හෝ ඉවත් කිරීම සිදු විය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනාම බොහෝ කරුණු අනාවරණය කරගෙන තිබූ අයයි. මේ දෙදෙනාම අයිසීසියේ දූෂණ මර්ධන නිලධාරින් සමග එක්ව වැඩ කළ අය වෙති.

ඔවුන්ගෙන් පසු එම තනතුරු වලට පත්වූ දෙදෙනා අද වනතුරුත් අල්ලාගත් තරග පාවා දීමක් නොවීමත් කැපී පෙනේ.

මෙම තරග පාවා දීම් ගැන කියන බොහෝ දෙනා පවසන්නේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගෙන් හා හිටපු දූෂණ මර්ධන ඒකක නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළහොත් යට ගසන ලද  බොහෝ කරුණු හෙළිදරව් කර ගත හැකි බවයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලකලංචි ගොඩක් මැද  ඇදෙන ක්‍රිකට් නඩුව අද!

Next Post

ගංවතුර තත්ත්වයක් ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි… කොළඹ 05 පාරත් යටවීමේ අවදානමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.