නව පරපුරේ ජනප්‍රිය ගායක යුගලයක් වන සනුක විකුමසිංහ සහ විඩ් ගුණතිලක අද දින විවාහ දිවියට එලඹුණහ. අද දින අගනුවර ආසන්නයේ හෝටලයක ඔවුනගේ විවාහ මංගල්‍යය සිදුවන අතර එයට කලා ශිලපීන් ඇතුළු ඔවුන්ලේ හිතවතුන් රැසක් සහභාගී ව සිටිති.
වින්ඩි මෙනම් සනුක මෙරට ජනප්‍රිය කලා පවුල් දෙකක සමාජිකයන් වන අතර වින්ඩි රඋූකානත ගණතිල සහ චන්ද්‍රෙල්කා යුවළගෙ බාල දියණියයි. සනුක වික්‍රමසිංහ ජනප්‍රිය සංගීත ශිල්පී සංගීත් විකුමසිංහගේ පුතනුවන් වෙයි. දක්ෂ තරුණ නිර්මාණකරුවකු වන සනුක මේ දිවල විනිඩි ගුණතිලක ගයන ජනප්‍රිය ගීතයත් වන අයියො ්සාමි ගීතයේ තනු නිර්මාපකයයාය.







