බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ පොලිසිය තුළ දී පොලිස් නිලධාරිණියකගේ පපුව හපා කෑ තරුණියක් රක්ෂිත බන්ධානාගරයට…

by editor
ඔක්තෝබර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අම්බලන්ගොඩ පොලීසිය තුල කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරිනියකගේ  පපුව ප්‍රදේශය සපා කමින් බරපතල තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද තරුණියක් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව්   ඊයේ (21) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො.36, වලව්වත්ත පාර, මහරගම ලිපිනයේ පදිංචි ජයසිංහ ලියනපතිරණ ප්‍රශාන්ති ගුණසේකර (26) නැමැති කාන්තාවය.

සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලද බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

පසුගිය සිකුරාදා (20) සවස බීමත්ව රිය පැදවීමේ චෝදනාවකට අදාලව යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලීසියේ රථවාහන අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ අංක – 06, පටබැදිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි අශේන් සෙනෙවිරත්ත (26) සහ අංක 305/7, ලිපිනයේ පදිංචි තිලිණ බුමේෂ් සෙනෙවිරත්ත (23) යන දෙදෙනාය.

මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සැකකාර තරුණිය පොලීසියට පැමිණ තිබේ. සැකකාරිය, බීමත්ව රිය පැදවීමේ චෝදනාවේ පළමු සැකකරුගේ පෙම්වතිය බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සැකකාරිය විසින් පොලිස් නිලධාරීන්ට අපහාස කරමින්, කලහකාරී ලෙස පොලිස් ස්ථානය තුල හැසිරෙමින් සිටියදී ඇය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද පොලිස් නිලධාරණියන් දෙදෙනා මෙසේ සපා කෑමට කටයුතු කර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

එක් පොලිස් නිලධාරිණියකගේ පපුවේ වම්පස ප්‍රදේශය බරපතල ලෙස සපා කා ඇති බවත් අනෙක් පොලිස් නිලධාරිණියගේ දකුණු අතේ මැද ඇගිල්ල සපා කා තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

තරමක් යටට ගිලී ඇති දත් පහරවල් හේතුවෙන් පොලිස් නිලධාරිණියන් දෙදෙනාම දැඩි වේදනාවෙන් පසුවන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ  මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක එස් ආර් බී ගමගේ  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙබනනයේ බිද වැටුණු ගොඩනැගිල්ලක සිරවුන ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර දින 06ක මෙහෙයුමකින් පසු සොයා ගනී!

Next Post

ලේ බොන්නෙ ගෙම්බන්ගෙන් විතරයි… අලුතින් හොයා ගත් “මීරිගම මදුරුවාගේ ” කතාව

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.