සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාරේ මව සහ දරුවාගේ සැකකාර ඝාතකයා පැය 24 තුළදී අල්ලයි

by editor
පෙබරවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ වරාලන්ද ප්‍රදේශයේදී 01වනදා අළුයම මවක් සහ දරුවෙක් නිවස තුළ  ඝාතනය කිරීමේ  සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය විසි හතරක් යන්නට මත්තෙන්  දමන පොලීසියේ නිලධාරීන් විසින්අත්අඩංගුවට ගන්නා ලදී .

අදාල සැකකරු තිස්සමහාරාම කච්චේරිගම පදිංචි කරුවෙකි. එම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටිය දී පොලීසිය මගින් පළමු වැනි දා රාත්‍රියේ දි ඔහු අත්අඩංගුවට ගන්නා ලදී .

සැකකරු මීට මාස 6කට පෙර දී මෙම මිය ගිය කත  මුහුණ පොත හරහා හඳුනාගෙන තිබුණි. ඉන්පසු ඇතිවු හිතවත්කම මත ඔහු අම්පාරට පැමිණ  මාස 03ක කාලයක සිට එම කතගේ නිවසේ රැඳී සිටිමින් අම්පාර නගරයේ ටයර් අලෙවිසලක සේවක කරමින් කාන්තාවත් සමග එකට ජීවත් වී ඇත.

අදාළ සැකකරු  හමුදාවේ සේවය කල අයෙකි. සැකකරු ගෙන් සිදු කරනා  ප්‍රශ්න  කිරීම් හමුවේ එම ඝාතනය සඳහා යොදාගත් මන්නයද සොයාගෙන තිබේ. අදාල සැකකරු අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න ගේ උපදෙස් මත අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි  ජයන්ත රත්නායකගේ මඟ පෙන්වීමෙන් අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ අධීක්ෂණයෙන් දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ ඇතුළු  පොලිස් සැරයන්වරුන් වන (36937) උපාලි, (19538) සූමනසේකර , පොලිස් කොස්තාපල්වරුන් වන (84679) පතිරාජ,  (83461) බණ්ඩාර, (70438) ලලිත්,පො.කො.රි. (80486) වීරසේකර, පො.කො.ර.(16514) බංඩාර යන නිළධාරිහු තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටිති .

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමතින් ත්‍රීවිල් පැදවූ බේබදු සුද්දෙක් අහංගම දී අත්අඩංගුවට….

Next Post

වෛද්‍යවරු 50ක් කොවිඩ් ආසාදිත වෙලා… එක් වෛද්‍යවරයෙක් අද මිය ගියා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.